1. V

    සාර්ථක forex ආයෝජකයෙකු වෙමු !

    නුල මකා දමන ලදී. මචන්ලා මට තේරෙන්නේ නෑ ඇයි උබල මට බොරු කාරයෙක් කියන්නේ කියල, මන් කරේ මන් දන්නා දැනුම පොතකට ලියල උබලට විකුනන්න හදපු එක විතරයි මන් බලෙන් පොත විකුනන්න හැදුවේ නෑ නේ , මන් කිව්වේ පොත අරගෙන පොතෙන් වැඩක් ගන්න පුළුවන් නම් වටිනවානම් මාට පොත වෙනුවෙන් ගෙවන්න කියල. මන් මේ පොස්ට් එක එඩිට්...
  2. V

    skrill උදව්වක් - ලොකු පිනක්

    skrill උදව්වක් - ලොකු පිනක් මචන්ලා ,ඇත්තම කතාව කියන්නම්,සමහර විට මේක විහිළුවක් වගේ හිතෙයි. මන් තාම උසස්පෙළ විභාගෙට ඉගෙන ගන්නවා, ආර්ථික අතින් ගොඩක් පහල මට්ටමේ ඉන්නේ. ටාගට් එක තියෙන්නේ කැම්පස් යන්න . පාට් ටයිම් කියල කරන්න ජෝබකුත් නෑ , මන් කාලයක් ෆොරෙක්ස් ඉගෙන ගත්ත එලකිරියට පින් සිද්ද වෙන්න...
  3. V

    පරණ කාසි මල්ලක්

    පරණ කාසි මල්ලක් මචන්ලා අපේ සීයා එකතු කරපු පරණ කාසි තියෙන මල්ලක් හම්බ උනා,ගොඩක් පරණ කාසි තියෙනවා 1944- 1980 අතර කාලේ ඒවා . මට එක එක විකුනන්න වෙලාවක් නෑ, ගන්න කවුරු හරි ඉන්නවා නම් කියන්න තොග පිටින් දෙනවා. ebay කරන කෙනෙක්ට එහෙම වටිනවා.කැමති කෙනෙක් ඉන්නවනම් කියන්ඩ .
  4. V

    ලාභ ලබනා වියාපාරයක් ඉක්මනින් විකිනීමට

    ලාභ ලබනා වියාපාරයක් ඉක්මනින් විකිනීමට මචන්ලා , මොරටුව , අගුලාන දුම්රිය ඉස්ථානය ඉස්සරහ පර්චස් 44ක නිවසක් සහිත ඉඩමක් තියෙනවා.අපි දැනට ඒකෙ බෝඩිමක් කරනවා ,rooms 9 ක බෝඩර්ස්ලා දාල තියෙන්නේ.කාමරේකට තුන්දෙනා වගේ බෝර්ඩ් වෙලා ඉන්නවා. ගොඩක් ඉන්නේ කොළඹ ජොබ් කරන අය සහ මොරටුව අවට විවිද අද්‍යාපනය ආයතන වල...
  5. V

    ආයෝජනයකට වටිනා අවස්තාවක්

    ආයෝජනයකට වටිනා අවස්තාවක් මචන්ලා , මොරටුව , අගුලාන දුම්රිය ඉස්ථානය ඉස්සරහ පර්චස් 44ක නිවසක් සහිත ඉඩමක් තියෙනවා. අපි දැනට ඒකෙ බෝඩිමක් කරනවා ,rooms 9 ක බෝඩර්ස්ලා දාල තියෙන්නේ.කාමරේකට තුන්දෙනා වගේ බෝර්ඩ් වෙලා ඉන්නවා. ගොඩක් ඉන්නේ කොළඹ ජොබ් කරන අය සහ මොරටුව අවට විවිද අද්‍යාපනය ආයතන වල ඉගෙන ගන්න අය...
  6. V

    අසරණයි ගොඩක් - Photography

    අසරණයි ගොඩක් - Photography යාලුවේ මේක පොඩ්ඩක් කියවන්න.. මන් දැනට ෆොටෝ ගහන්නේ මගේ දුප්පත් Samsung Galaxy S2 ෆෝන් එකෙන්.පහල තීන්නේ මන් ගහපු ෆොටෝ ටිකක්.ඒවා edit කරේ LightRoom සොෆ්ට්වෙයාර් එකෙන්.සමහර ෆොටෝ වලට ආලෝකය ලබා ගත්තේ ටෝච් එකෙන් සහ වයර් එකකට සෙට් කරපු 5W LED බල්බ් දෙකකින් . කැමරාවක් ගන්න...
  7. V

    ලොකුම ලොකු උදව්වක් - Photography

    Mobile Photography to Next Level මචන්ලා ලොකු උදව්වක් මචන්ලා කරදාරයක් නම් සමා වෙයල්ලා,මගේ ලොකු හීනයක් තමයි ටිකක් හොද කැමරාවක් ගන්න එක.දැනට ෆොටෝස් ගහන්නේ මගේ Samsung Galaxy S2 එකෙන්. CameraLk එකෙන් තරගයක් කරනවා එයාලයි ෆොටෝ එක අපේ ප්‍රොෆයිල් එකේ කවර් ෆොටෝ එකට දාන් ඒකට වැඩිම like ගන්න කෙනාට Sony...
  8. V

    වැලිගම බීච් සයිඩ් එකෙන් ඉඩමක්

    වැලිගම බීච් සයිඩ් එකෙන් ඉඩමක් මචන්ලා වැලිගම town එක සහ මැරියට් හෝටලේ අතර ටුවරිසම් ඒරියා එකේ beach සයිඩ් එකට වෙන්න ලෑන්ඩ් ප්‍රයිස් එක කොහොමද? පර්චස් එකක් කියක් විතර වෙනවද ?:confused::confused:
  9. V

    මේ හරියේ පර්චර්ස් එකක් කීයක් වෙනවද?

    කොළඹින් Beachfront ඉඩමක් මෙන්න මේ ලුනාව ලැගුන් කියන තද ලා නිල් පාටින් තියෙන හරියේ බීච් ෆ්රෝන්ට් ලෑන්ඩ් ඒකකව වටිනා කම කොහොමද.? පර්ච් එක කියක් වෙයි ද?
  10. V

    මේ ඉඩම වටිනවද?

    මේක වටිනවද? මචන්ලා අපේ ගෙවල් ගාව ඉඩමක් විකුණනවා ,ගන්න කියලා හිතුවේ ගෙදරටත් ළඟ නිසා. රත්මලාන කිට්ටුව බීච් සයිඩ් එකේ ,වෙලරට මුහුණලා. අඟුලාන ස්ටේෂන් එකට 0.5 km විතර කොලොම්බෝ පැත්තට වෙන්න. පර්චස් එක ලක්ෂ 10ක් කියනවා ,. ඒ ගානට වටිනවද? ගත්තොත් පාඩුද? අනාගතේ මාර්කට් වෙයි ද ? අනාගතේ මේ හරියේ මුකුත්...
  11. V

    පරණ කාසි විකුනන්න

    පරණ කාසි විකුනන්න මචන්ලා මාන් ගාව පරණ කාසි 100ක් 200ක් විතර තියෙනවා, ඕනෑම ජාතියක ඒවා තියෙනවා. විකුනන්න කෙනෙක් හොයල දීපල්ලකෝ....
  12. V

    ආතල් එකේ ඉන්න බෝඩිමක් (updated)

    ආතල් එකේ ඉන්න බෝඩිමක් (updated) ඔන්න යාලුවනේ කලින් දාපු නුලට හොද ප්‍රතිචාර ලැබුනා.. ඉතින් ඒ ගැම්මටම අපි අලුතින් room එකක් ගැහුවා ,4 දෙනෙක්ට share කරන් ඉන්න තමයි කාමරේ හැදුවේ... එකට එකතු වෙලා ඉගෙන ගන්න ,එකට එකතු වෙලා ජොබ් එකට යන සෙට් එකකට නියම කාමරේ.:yes: ඕන නම් තනියම එන්න ඇහැකි, ඉතුරු...
  13. V

    ආතල් එකේ ඉන්න බෝඩිමක් හොයන අයට

    ආතල් එකේ ඉන්න බෝඩිමක් හොයන අයට මචන්ලා , බෝඩිම තියෙන්නේ අඟුලාන දුම්රිය ස්ථානය ඉස්සරහම.ස්ටේෂන් එකට ගේ පේනවා ,ගෙට ස්ටේෂන් එක පේනවා.:rofl:.වැඩට යන අයට ගොඩක් ලේසියි ගමන් බිමන් යන්න . ඕන වෙලාවක යන්න එන්න පුළුවන්.කාමරේට ඇතුල් වෙන්න තියෙන්නේ පිටින් . ලොකු නීති නෑ. තමන්ගේ ගෙදර වගේ නිදහසේ ඉන්න...
  14. V

    ෂ්ෂ්ෂ්ෂ

    xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

    No contents