1. Rosswell

    අවසර ගන්නෙ කොහෙන්ද?

    අවසර ගන්නෙ කොහෙන්ද? වතුර නැති නිසා අත ඇරල දාපු කුඹුරකින් පාරක් හදාගන්න අවසර ගන්න යන්න ඕන ස්ථානයක් ගැන විස්තරයක් දෙන්නකො මචංලා. කරන විදියත් එක්කම කොටන් යන්න මචංලා. :sorry:
  2. Rosswell

    උදවිවක් ඕන.. help me

    යාලුවනේ මට washing machine එකක් ගන්න ඕන කරල තියෙනව. මොකද්ද දැන් ගන්න තියෙන හොද brand එකක් කියන්නකො. මට whirlpool එක තමයි හිතන් ඉන්නෙ. ගුණ දෝෂ ගැන දැනගන්න ඕන. මිලදී ගත් පසු හොද සේවාවක් දෙන තැනක් කියන්න පුලුවන්නන් වඩාත් හොදයි.. :yes:
  3. Rosswell

    Spoken English

    මචංලා.... :( මේකෙ කවිරුහරි Winner Spoken English Academy (Kirulepona, Colombo) එකේ Spoken English එක කරල තියෙනවද? ඒක හොදයිද? විස්තර දන්න අයගෙන් උදවිවක් ඕන..
  4. Rosswell

    Need Help

    Machanla buyer kenek ta idamak wikunana kota oppuwe pitapathak dena eka safe da? Hora oppu hadanna puluwanda ehema dunnoth? Kohoma dena ekada safe? Law danuma thiyena ayagen upades pathamai.. :sorry:
  5. Rosswell

    ඇයි අපිට මෙහෙම කරන්නෙ

    ඇයි අපිට මෙහෙම කරන්නෙ ඇයි මචංලා මේ දවස් වල Glyceryl Trinitrate Tablet 500 microgram කියන බෙහෙත කොහෙවත් හොයාගන්නේ නැත්තේ. මේක Heart patient ලට හදීසි පපුව අමාරු අවස්ථාවක ඕන කරනබහුලව බාවිතා කෙරෙන බෙහෙතක්. දැන් මාසයක් තිස්සේ නෑලු. හෙන බයෙන් ඉන්නේ මගේ දෙමව්පියෝ ගැන. :( :( :( රජයක් විදියට මෙව්වට...
  6. Rosswell

    රටක් ජාතියක් වශයෙන් අපි

    රටක් ජාතියක් වශයෙන් අපි රටක් ජාතියක් වශයෙන් අපි තවමත් පරාදයි.
  7. Rosswell

    අමිමෝ මේකනන්

    කූබියෝ Logic :lol: අවුරුදු 2ක් කල් තියෙද්දි, සිරිසේනව ආප්ප කවලා ජනාධිපති කලේ ගෝඨා වෙන්නෙ බැරිද? සිරිසේන කියන්නෙ තනිකරම ගෝඨා හදපු එකෙක්, ඌ අහිංසකයි බං.. ප්‍රභාකරන්ව මරන්න ප්ලන් ක්ලා වගේම, මහින්දට මිනිසුන්ගේ හිත් දිනා ගන්න ප්ලැන් ගැහුවෙත් ගෝඨාම තමයි, කොටින්ම මහින්ද කැම්පේන් වලට ගිහින් ලමයි වඩා...
  8. Rosswell

    ඔන්න ඔහොමයි වුනේ.

    ඔන්න ඔහොමයි වුනේ. :rofl:
  9. Rosswell

    අද සමාජයේ බොහෝ මිනිසුන් කරන වැරැද්දක්

    අද සමාජයේ බොහෝ මිනිසුන් කරන වැරැද්දක් මම මෙම ලිපිය ලියන්න ප්‍රදානම හේතුව වුනේ අද ගොඩක් තරුණ තරුණියන් තමුන්ගේ ලෙඩ රෝග සම්බන්දව නොදැනුවත්ව් ගන්න ජීවිත අවදානම් තීරණ වලින් ඇතිවන ගැටළු නිසා. අද බහුතර තරුණ ප්‍රජාව හරිම බොලද ලාමක විදියට හැදෙන්නේ. එහෙම කිව්වා කියල මට බනින්න එපා බොලව් හොදෙයි. ඉස්සර...
  10. Rosswell

    New Zealand University and PR help..

    මචං New Zealand වගේ ගිහින් IT related Level 8 Masters හෝ Post Graduate Diploma කරනවනන් කොහොමද අපි හොඳ University එකක් තෝරගන්නවනන් සලකා බැලියයුතු කරුනු? මෙහේ UGC recognised වගේ එහේ NZQA recognized වියයුතුයි කියල අහල තියෙනව. Colleges වලත් කරන්න පුලුවන්ලු. එවිව පිලිගනවද නැද්ද කියල බලාගන්න විදිය...
  11. Rosswell

    New Zealand සහ Australia

    HELP ===== 1. New Zealand සහ Australia දැන් යන්න අමාරුද ? 2. එහෙම යනවනන් හොද ඒජන්සි මොනවද? 3. එහේ හම්බකරන්න පුලුවන්ද ? 4. ජිවනවියදම දරාගන්න පුළුවන් ද? 5.කොපමණ වියදමක් යනවද Student Visa or PR හදාගන්න ? 6. මොනවද අවශ්‍ය සුදුසුකම් ? මට දන්නා අයගෙන් උදව් ඕන මචංලා. ලොකු පිනක් :( (මම IT...
  12. Rosswell

    තයිරොයිඩි ඌණතා වලට සිංහල වෙදකන්

    තයිරොයිඩි ඌණතා වලට සිංහල වෙදකන් තයිරොයිඩි ඌණතා වලට සිංහල වෙදකන් කරන ආයූර්වේද කරන දොස්තර මහතුන් මොන කොටසට ද අයිති? (උදා: අමිලපිත්ත, රක්ත මොක්ෂණ, ස්නායු වගේ ඒක මොකද්ද?) එවිවට දන්න හොද සංහල වෙදුන් දනවද?
  13. Rosswell

    නීතිමය ගැටළුවක්

    නීතිමය ගැටළුවක් lawyer kenek ta wiruddawa paminillak daanna nan kohomada eka keranne?
  14. Rosswell

    Course help ekak...

    Machanla kawda methana "industrial master" wala course kerela thiyenne? Programming courses. Hodaida lecturers la? :sorry: mobile course eka kohomada? Help..
  15. Rosswell

    Elakiri එකේ Forums help..

    ඇයි මේ Elakiri එකේ Forums බාගෙට බාගයක්ම වැඩ නැත්තේ.. :sorry::baffled::confused::shocked: 503 Service Unavailable The server is temporarily busy, try again later! කියල එනව. ඔයාලටත් එහෙමද?? :sorry::sorry:
  16. Rosswell

    JCB help

    මට මාතර අවටින් JCB එකක් හොයල දෙන්න පුලුවන්ද යාලුවනේ? Contact number හරි මෙවිවා කරන තැනක විස්තරයක් දෙන්න පුලුවන්නන් ගොඩක් හොදයි.. :sorry:
  17. Rosswell

    Car Help Kia brand

    KiA Picanto ~~~~~~~~~~~ දන්නේ නැති අය බම්ප් එකක් දාගෙනම යන්න.. රෙප් පවර් දෙනවා :lol: KiA Picanto 2017 gana monawada kiyanne yaluwane? use kerepu kerana nokarana danna ayagen help ekak ona? :sorry::sorry: Sri lanka market eke keeyak wenewada? :sorry::sorry:
  18. Rosswell

    Help help

    මචංලා.. වැලි කියූබි 1ක් කියන්නේ තාචිචි කීයක්ද? දැන් ටිපර් එකක ඔවිව ගේනකොට කොට කොහොමද බන් කියුබි 1ක් ගෙනැල්ල කියල දැනගන්නෙ.. ටිපර් එකේ ගාන්ට කට කපල ගේනව කියන්නෙ කියුබි 1ක් ද? මොකද්ද මේකෙ ඇත්ත?:sorry::sorry:
  19. Rosswell

    Help..

    Kawru hari uththamayek "Uru thel" ganna thanak dannawada? Behethakata hoayanne.. :( :( :(
  20. Rosswell

    Help..

    . . . Ape gedera kuduwa ekkama watichcha lennu pataw 3k innawa. gahakin thamai kuduwath ekkama watila tiyenne. eka aai tiyanawa kiya hithannawath baa.. mee pataw 3n dena denna thanak dannawada. wanajeevi wunath kamak na kiyahallako mokadda keranne kiyala.. loku pinak.. :baffled: :baffled: :baffled:

    No contents