ඇයි අපිට මෙහෙම කරන්නෙ
ඇයි මචංලා මේ දවස් වල Glyceryl Trinitrate Tablet 500 microgram කියන බෙහෙත කොහෙවත් හොයාගන්නේ නැත්තේ. මේක Heart patient ලට හදීසි පපුව අමාරු අවස්ථාවක ඕන කරනබහුලව බාවිතා කෙරෙන බෙහෙතක්. දැන් මාසයක් තිස්සේ නෑලු. හෙන බයෙන් ඉන්නේ මගේ දෙමව්පියෝ ගැන.

රජයක් විදියට මෙව්වට මැදිහත් වෙන්න ඕන නේද ? ගොඩක් මිනිස්සුන්ගේ ජීවිතේ අනතුරේ දාල. කිසිම සහනයක් නෑනේ. ඉවරයි ලු
කව්රුවත් හරි විස්තරයක් දන්නවද ඇයි කියල ?

---------------------------------------------------------------------------------------------
පසුව සොයාගත් දෙයක්.
මේක ගොඩක් අයට ඔන්වෙයි. Nitril Nitroglycerin oral spray එකක් තියෙනෙව ලු හදිසියට ඕන වුනොත්. වෛද්‍ය උපදෙස් ලබාගෙන පමණක් කරන්න

Attachments
Last edited: