උදවිවක් ඕන.. help me

Rosswell

Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    යාලුවනේ මට washing machine එකක් ගන්න ඕන කරල තියෙනව. මොකද්ද දැන් ගන්න තියෙන හොද brand එකක් කියන්නකො. මට whirlpool එක තමයි හිතන් ඉන්නෙ. ගුණ දෝෂ ගැන දැනගන්න ඕන. මිලදී ගත් පසු හොද සේවාවක් දෙන තැනක් කියන්න පුලුවන්නන් වඩාත් හොදයි.. :yes:
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,264
    13,153
    113
    33
    ෆින්ලන්ඩ්
    මිලදී ගත් පසු හොද සේවාවක් දෙන තැනක් num inniovex or Damro ganna wenawa Damro show room 1aking...

    anith okkoma after service num sure karanna amarui...

    Washing machine brand and quality gena num yamauk nodani
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    මිලදී ගත් පසු හොද සේවාවක් දෙන තැනක් num inniovex or Damro ganna wenawa Damro show room 1aking...

    anith okkoma after service num sure karanna amarui...

    Washing machine brand and quality gena num yamauk nodani
    Thanks machan :yes:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ලංකාවේ වොෂින් මැෂින් නම් කතා දෙකක් නැහැ, හොදම එක දම්රෝ තමයි. අනික මෙව්වගේ ගානත් අඩුයි. කල් පැවැත්ම ඉතාම හොදයි. වැදගත්ම දේ තමයි දම්රෝ එකේ සර්විස් එක. මැෂින් එකේ රෙපෙයාර් එකක් ආවත් උබ ඕක උස්සන් යන්න ඕනි නැහැ. උන්ට කෝල් එකක් දුන්න ගමන් ගෙදරටම ඇවිත් හදලා දෙනවා.

    සිංගර්, වර්පූල් වගේ එව්වා නං මල ජරාව. අබාන්ස් එකේ නං පැත්ත පළාතේ යන්න එපා. උන්ගේ වොරන්ට් ක්ලෙම් කරන්න ගියාම් වෙන අවුල් ගැන මේකෙම ත්‍රෙඩ් ඇති සැහෙන ගානක්.

    දම්රෝ එකෙන් ෆුල් ඔටෝ වොෂින් මැෂින් එකක් ගන්නවා එකේ දැන් ඇවිත් තියෙනවා මෙටල් Drum එකත් එක්ක එන එකක්. කිලෝ 7 රෙදි සෝදන්න පුළුවන් එක. අන්න ඒක ගන්න.

    Thanks machan. Model number eka dannawada metal drum eka ena?7