මෙන්න එළකිරි වෙනුවෙන් මගේ පලවෙනි පොස්ට් එක තමා මේක...වැරදි තිබෙනවානම් පොඩ්ඩක් මට කියන්න...එහෙනම් බලන්නකෝ...
හරි මේකයි..අද කාලයේ කොච්චර web sites තියනවද..? මේවයින් හොද sites තිබෙන අතර වැදගත් නොවෙන sites ද තිබෙනවා...ඉතින් අද මන් දෙන්න යන එකේ නම තමා WOT ( Web of Turst ) මේකෙන් වෙන්නේ අපිට හොද...