මෙන්න එළකිරි වෙනුවෙන් මගේ පලවෙනි පොස්ට් එක තමා මේක...වැරදි තිබෙනවානම් පොඩ්ඩක් මට කියන්න...එහෙනම් බලන්නකෝ...
හරි මේකයි..අද කාලයේ කොච්චර web sites තියනවද..? මේවයින් හොද sites තිබෙන අතර වැදගත් නොවෙන sites ද තිබෙනවා...ඉතින් අද මන් දෙන්න යන එකේ නම තමා WOT ( Web of Turst ) මේකෙන් වෙන්නේ අපිට හොද නරක sites වෙන් වෙන් වශයනේ බලන්නට පුළුවන්..ඔබට තිබෙන්නේ මෙම සයිට් එකට ගිහිල්ලා add-on එක දාගන්න..අපට තියෙන්නේ මේ වෙබ් සයිට් එකට ගිහිල්ලා search bar එකේ ඔබට අවශ්‍ය site එකේ address එක type කරන්නට තිබෙන්නේ..ඉන් පසුව ඔබට දිස් වෙයි..මෙම සයිට් එක මොන ආකාරයෙන් ද තිබෙන්නේ කියලා..
ඔබ add-on එක දාගත්තයින් පසුව ඔබට මේ විදියට බලාගන්න පුළුවන්..
http://lh5.ggpht.com/-bj9L8ugsvME/Txf9Y4DGe3I/AAAAAAAACmU/HUqxcAVSnt0/s1600/bandicam%2525202012-01-19%25252016-31-49-640%25255B4%25255D.jpg
මේ තිබෙන්නේ හොද එකක්..
http://lh4.ggpht.com/-QeM2axgq99g/T...5202012-01-19%252016-33-08-562%255B4%255D.jpg
මේ තිබෙන්නේ නරක එකක්..
http://lh6.ggpht.com/-gX2sGOBuP88/T...5202012-01-19%252016-32-03-796%255B4%255D.jpg
ඉතින් මේ වගේ හොද නරක ඒවා මොනද කියා බලාගැනීමේ හැකියාව තිබෙනවා...ඔබම බලාගන්නකෝ කොහොමද කියලා..එහෙනම් මගේ වැඩ අවසන්..මට ඔබේ සහය ඕනෙමයි..එහෙනම් මම ගියා..
