Silver Shadow - සිල්වර් ෂැඩෝ (2002) TV Series

Jan 29, 2012
71
68
0
Negombo
Silver Shadow - සිල්වර් ෂැඩෝ (2002) TV Series

Silver Shadow - සිල්වර් ෂැඩෝ (2002) TV Series

sil.jpg

කට්ටියට මතකයිනේ ඉස්සර මේ කතාව කොච්චර ආසාවෙන් බැලුවද කියලා. ෆස්ට් එපියේ ලින්ක් එක දාලා තියෙන්නේ ඊලඟ කොටස් අවශ්‍යනම් කියන්න. බලමු කට්ටිය වැඩේට කැමතිද කියලා​

මෙන්න පළමු එපිය
:yes::yes::yes::yes::yes:
;););););)
 

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    බල බලා සිටියත් rep ලැබුනේ නැද්ද?? :rofl::rofl:
    පොරු පොරොන්දු වලට අසු වුනාද? :rofl::P
    තෑගි පින්තූර වලට ඔබත් රැවටුනාද?? :sorry::sorry::sorry:


    එසේනම් මෙන්න එය වෙනස් කර ගැනීමට අවස්ථාවක්...!!!

    7vMmL9r.gif


    දෙන්න ඔබේ මනාපය Executer Team එකට..:yes::yes:
    රෙප් වර්ශාවක් නොව ධාරානිපාත වර්ශාවකින් ඔබව නහවා ගන්න..:cool:
    ඔබේ මනාපය දැන්ම දෙන්න Executer Team එකට.:love::love:

    ඒ සඳහා කල යුත්තේ මනාපය ලබාදී ඒ බව මේ ත්‍රෙඩ් එක තුල reply කරමින් සටහන් කිරීම පමනී. එමෙන්ම තරගයෙන් පසුද අපහට rep ලබාදුන් නොදුන් සියලුම දෙනාට නිරන්තරයෙන් රෙප් ලබාදීමට අප සූදානම්. බොරු පොරොන්දු තෑගි නොව කඹයෙන් පසුද රෙප් ලබාගැනීමට නම් executer team එකට ඔබගේ චන්දය පල කර හෙට දිනයේ දියත් කෙරෙන එම after rep ත්‍රෙඩ් එක සමගින් එකතු වන්න!
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    එක්සත්ව එක්සිත්ව නියත ජයක් කරා පියනගන්නට එක්වන්න අප සමග.......

    MENgZvM.png


    NOWU0sd.png



    sachith19920726 ප්‍රමුඛ ටීම් EKBrotherHood මෙම්බර්ස් ල සහ supporters ල මේ thread එකට සෙට් වෙලා vote කර ටීම් එක දිනවා..
    rep වර්ෂාවක් සමගින් අසම සම giveaways දිනාගන්න..

    අපේ කණ්ඩායමේ දැනට සිටින මෙම්බර්ස් ලගෙන් වැඩිම සපෝර්ට් කරන මෙම්බර්ට හෝ මෙම්බර්ස් ලා අතුරින්
    random member කෙනෙක් ට online multiplayer ක්‍රීඩා කල හැකි original games 4 ක් ද..


    ප්‍රතිවාදී කණ්ඩායමට select වී ඇති මෙම්බර්ස් ලගෙන් අපේ පිලට vote කරන මෙම්බර්ස්ල අතුරින් තෝරා ගන්න
    මෙම්බර් කෙනෙකුට games 4 බැගින් බෙදී යන ආකාරයට giveaways දීමට අප කණ්ඩායම තීරනය කර ඇත..

    * කඹ ඇදීම කම්මැලි නොවී හැමෝටම interesting හා motivate කිරීම සදහා

    awt1Nbk.png


    අනිත් vote කරන මෙම්බර්ස් ලට premium accounts,software
    rep වර්ෂා ඇතුළු තවත් වටිනා giveaways දිනාගන්න


    EK Brotherhood පිල ජයග්‍රණය සදහා මෙහෙයවන්න අදම අප හා එක්වන්න..

    ඔබේ වටිනා මනාපය පළකිරීම සඳහා මෙම දිගුවෙන් පිවිසෙන්න

    සුබ අලුත් අවුරුද්දක් වේවා !
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    :love::love::love::love:

    ඒ කලේ නං බැලුව හෙන අසාවෙන් .. එල කතාව ..
    ඒ උනාට දැන් ආයේ බලන්න හිතෙන්නේ නෑ .. gadget පරණ හින්දයි video , effects quality නැති හින්දයි දැන් ඒවා බලල ආයේ බලන්න ගිහාම අව්ල් වගේ ..
     

    SanjayRocks

    Well-known member
  • Aug 29, 2006
    2,235
    2,603
    113
    London
    Australia produced many children tv shows back in 90s and 2000s and was fortunate enough to watch them back in SL those days.
    Pure nostalgia.
    Thanks for refreshing old memories :)
     
    Jan 29, 2012
    71
    68
    0
    Negombo
    :love::love::love::love:

    ඒ කලේ නං බැලුව හෙන අසාවෙන් .. එල කතාව ..
    ඒ උනාට දැන් ආයේ බලන්න හිතෙන්නේ නෑ .. gadget පරණ හින්දයි video , effects quality නැති හින්දයි දැන් ඒවා බලල ආයේ බලන්න ගිහාම අව්ල් වගේ ..


    ඒකත් ඇත්ත තමා හැබැයි :D
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මායා බන්ධනවලින් පස්සේ මමකැමතිම ටිවි සිරිස් එක.
    එත් ආපහු බලන්න හිහෙන්නේ නෑ ඉස්සර වගේ දැන් මේ කතාව රසවිදින්න බැරිවෙලා ඒ ගැන තියෙන මිහිරි මහකය නැහිවෙන නිසා