1. motta kolla

    Sunrise Inc,liviu Hodor & Mona Live in Sri lanka!!!!!

    :D:D:D:D qEockKze0dw Date : 22nd september 2012 Time : 2.00 pm onwards Location : Open Air Arena- Opposite Nelum pokuna Tickets : 2500 LKR kattiya mokada kiyanne yanawada?? :D:D:D
  2. motta kolla

    Need help

    machanla mata dana ganna one Networking or Web Development,me deken job ekak hoya ganna lesi mokakda kiyala.. mama networking karanawa, mata hithenawa jobs adui kiyala ekai dana ganna ahuwe, bump ekakwath denna ok.. thx
  3. motta kolla

    iphone 4

    එළකිරි යාලුවෝ ලග තියනවද Lock iphone 4 එකක් . තියන කෙනෙක් එන්නාව නම් මට කියන්න,ලොකු උදව්වක් නැත්තම් bump එකක් දීල යන්න අමතක කරන්න එපා :D:D:D
  4. motta kolla

    Okkomala balanna meka..

    යාලුවනේ මේ link එකට ගිහින් බලන්න මොකද වෙන්නේ කියල පට්ට අ, ගොඩක් අය දන්නවත් ඇති, මට හම්බුනේ අද තමඊ ;););) මෙතන ඔබන්න
  5. motta kolla

    iphone 3Gs For Sale

    මචන්ලා මගේ ෆොනේ එක විකුනන්න හදන්නේ, මට සල්ලි වගයක් ඕනේ කරලා තියනවා, මොකටද කිව්වොත් මට Bike උණක් හැදිලා තියෙන්නේ එකක් ගන්න තම එකතු කරන්නේ,මේ මාසේ අන්තිමට ගන්න තම හදන්නේ. මේක තිබ්බට කව්රුත් කතා කරන්නත් නෑ මචන්ලා වැඩිය,මම ගේම් එකක් සින්දුවක් අහනවා ෆොටෝ එකක් එඩිට් කරනවා වගේ දේවල් තම මේකෙන්...
  6. motta kolla

    [Mediafire]Alan Wake-SKIDROW

    OS : Windows XP , Windows Vista or Windows 7 Processor : 2.4 GHz dual core Memory : 1.5 GB RAM ( Windows XP ) / 2 GB ( Windows Vista and Windows 7 ) Graphics : NVIDIA GeForce 8000 series or ATI Radeon HD 2000 series or better DirectX® : DirectX 9.0c Hard Drive : 10 GB Download Links...
  7. motta kolla

    Motta wadak...

    ගොඩ දෙනෙක් කැමති ඇති මේ සින්දු වලට, ගොඩ දෙනෙක් කැමති නැතුවත් ඇති, ඒ හැමෝටම තමයි මේ..:):) ඔයාලගේ අදහස් කියන්න මේ ගැන,මම හිතනවා ඔයාල හැමෝම මේක රස විදි කියල:cool:, මෙතන තියන විශේෂත්වය තමයි,මේ සින්දු ඇමරිකාවේ එංගලන්තේ ඒවා නෙමේ,:no::no: රෝමෙනියන් සින්දු (අනිත් ඒවත් තියනවා එතින් එහෙම කිව්වට...
  8. motta kolla

    Elakiri eka...

    එළකිරි එක ස්ලෝ වෙලා නේද ?? ඔයාලටත් එහෙමද ?? නැත්තම් මගේ pc එකේ අව්ලක්ද දන්නේ නැ. විශේෂයෙන් පහල දාල තියන ඒවා වගේ ලොකු ත්රෙඅඩ් වලට යද්දී ස්ටක් වෙනවා Chrome එක.. Chrome එකේ අව්ලක්ද දන්නේ නැ නේද?? :(:( GAMING MOMENTS ! ! ! ..::Football::.. iphone ගැන ඕනේ දෙයක්... ඔයාලටත් එහෙමද ...

    No contents