යාලුවනේ.... පොඩි help එකක් ඔනේ...:dull:
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා... මෙකේ හරි වැරැද්ද කිව්වානම් හොදයි...:yes:
එක අපි කොයි කාටත් හොදයිනේ...:yes:
අපිට කෙල්ලෙක් සෙට් උනාම ( ආදරය :love: කරන අය ) ඉතින් හිටපු ගමන් රෑට මල් කඩනවානේ...:yes: ඔහොම මල් කඩන් කොට , මල් ටික පලතුරු වෙනවානේ;)... !! කිව්ව එක...