මාරිස් ස්ටෙල්ලා College
chanuprasa බැක්....
හී....හී...හී.....
කොහොමද යාලුවනේ ඔයාලාට ?
කස්ටියම හොදින් ඉන්නවා නේද ? අද ඉතින් නිවාඩු දවසනේ... කරන්න වැඩ එමටයි... එත් ඔන්න මම එලකිරි එක පැත්තේ එන්න අමතක කලේ නැහැ.
මම අද ඔයාලත් එක්ක මම ඉගෙන ගත්තු ඉස්කොලේ 4toටිකක් shareකර ගන්න හිතුවා..
අපි කවුරුත් අපේ පාසැල් මාතාවට ආදරේයි..
මමත් එහෙමයි .
මම ඉගෙන ගත්තු , හැදුනු වැඩනු තැනට මම ගොඩක් ආදරේයි.
මේ පහල තියෙන්නේ අපේ විදුහලේ 4tos .
පාසලේ නම : මාරිස් ස්ටෙල්ලා විදුහල
නගරය : මිගමුව ( ගම්පහ දිස්ත්රික්කය )
ආරම්භය : 1922 වර්ශය
අපේ විදුහල ගැන පොඩි හැදින්විමක් !! ( මෙකත් බලලා ඉන්නකෝ )
ලින්ක් එක වැඩ නැත්නම් මෙක ක්ලික් කරලා බලන්න
ඉස්කොලේ යන්න අයේ හිතේනවා මෙවා දැක්කහම !! ඔයාලටත් ඒහෙම නැද්ද ?
ලින්ක් එක වැඩ නැත්නම් මෙක ක්ලික් කරලා බලන්න
සැ.යු : මෙම ජ්යාරුප වල සම්පුර්ණ අයිතිය රනාල් මුරේ සහොදරයා සතුයි
වැඩි විස්තර ලබා ගැනිම සදහා පිවිසෙන්න
chanuprasa බැක්....

හී....හී...හී.....

කොහොමද යාලුවනේ ඔයාලාට ?
කස්ටියම හොදින් ඉන්නවා නේද ? අද ඉතින් නිවාඩු දවසනේ... කරන්න වැඩ එමටයි... එත් ඔන්න මම එලකිරි එක පැත්තේ එන්න අමතක කලේ නැහැ.මම අද ඔයාලත් එක්ක මම ඉගෙන ගත්තු ඉස්කොලේ 4toටිකක් shareකර ගන්න හිතුවා..