එලකිරියෙන් දේශපාලනය තුරන් කරමු
එලකිරි සයිට් එකේ රනිලා,මහින්දයා, සරතයා, සෝමවංශයා, චම්පකලා,කරුනා,කේපි ගැන කතා කරන එක, මුන්ට සම්බන්ධ නිවුස් පල කරන එක තහනම් කරලා දාමු.ආගමික ත්‍රෙඩ් මේකට ඕනී නෑ.ආගම් ගැන වචනයක්වත් මෙතන කියන්න එපා.
එතකොට රජයේ දේවල් ගැන පුවත් පල කරන එක තහනම් කරමු.ආන්ඩුව විවේචනය...