යහපාලනය සහ හොර පාලනය

k.p

Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    යහපාලනය සහ හොර පාලනය

    තවුහීද් ජමාත් මුදල් බිලියන 7ක් රාජ සන්තකයි.

    හැබැයි ........

    මට මතකයි KP ගෙනාපු දවස්වල කියපුවා
    ගිණුම් 200ක මුදල් බිලියන ගනනක්, නැව්27ක්, පෙට්‍ර්ල් ෂෙඩ්, සුපර් මාර්කට්, ලොවපුරා තියෙනවා කියලා

    හැබැයි වසරක් 2ක් යනකොට ඒවාට වෙච්ච දෙයකුත් නැහැ kP ට දුන්න දඩුවමකුත් නැහැ

    කොටින්ගෙන් අල්ල ගත්ත රත්තරන් ලොරි, කෝ බන් මේවා

    රාජපක්ෂලා තරම් ගේම් ගහන්ඩ කාටත් බැහැ ලොවෙත්

    59761608-2152937478167903-1477784021898362880-n.jpg
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    අන්න පොරවල්
    ලගින් ගියොත් ඇහැක් නෑ
     

    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    කේ.පි ගේ වත්කම පවුල සන්තක කරගත්ත එවුන් දැන් එනවා බුද්ධි අංශය නගා සි‍ටුවන්න.බුද්ධි අංශය කේපි ගෙනාවට පස්සේ මොකක්ද කොටි වත්කම් වලින් රජයට ගත්තේ.?