කෙල්ලෙකගේ දුක හිතෙන ඉරණම

k.p

Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    කෙල්ලෙකගේ දුක හිතෙන ඉරණම

    i1.jpg

    Last edited:

    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා.මම අක්කවයි නංගිවයි දෙන්නම කිසි ප්‍රශ්නයක් නැතිව ලස්සනට බැලන්ස් කරගෙන තියාගෙන ඉන්නවා. සමාජයට සැක නොහිතෙන විදිහට දෙන්නම එක ගෙදර තියාගන්න පුලුවන්.ටිකක් මොලේ පාවිච්චි කරන්න ඕනී.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා.මම අක්කවයි නංගිවයි දෙන්නම කිසි ප්‍රශ්නයක් නැතිව ලස්සනට බැලන්ස් කරගෙන තියාගෙන ඉන්නවා. සමාජයට සැක නොහිතෙන විදිහට දෙන්නම එක ගෙදර තියාගන්න පුලුවන්.ටිකක් මොලේ පාවිච්චි කරන්න ඕනී.
    :oo::baffled:
    ubath ellena dawasa wadi aathaka nemei :rolleyes:
     
    Mar 29, 2012
    17
    0
    0
    :shocked::shocked:

    :lol::lol:

    මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා.මම අක්කවයි නංගිවයි දෙන්නම කිසි ප්‍රශ්නයක් නැතිව ලස්සනට බැලන්ස් කරගෙන තියාගෙන ඉන්නවා. සමාජයට සැක නොහිතෙන විදිහට දෙන්නම එක ගෙදර තියාගන්න පුලුවන්.ටිකක් මොලේ පාවිච්චි කරන්න ඕනී.
     
    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    :oo::baffled:
    ubath ellena dawasa wadi aathaka nemei :rolleyes:

    මාව මොකෙක් හරි එල්ලුවොත් මිසක් මම නම් එල්ලෙන ජාතියේ කෙනෙක් නෙවෙයි.
    මේ අය කාගෙන් හරි සපෝට් එකක් ඉල්ලුවානම් මේ ප්‍රශ්නේ බේරාගන්න තිබුනා..
     
    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    pissuda ban eka kellak jeewitheta hodatama athi hema dukakma sepakma eka kellek balaporoththu una nam mehema wenne nehe
    කො‍ටු පනින්න ඕනී නම් තමන්ගේ වයිෆ්ගේ බ්‍රෙන් වොෂ් කරලා , ගොනාට අන්දගෙන එයාගේ කැමත්තෙන් කිසි ගේමක් නැතිව පනින්න පුලුවන්.කෙල්ලේක්ගේ බ්‍රේන් වොෂ් කරන එක ලේසියි.
     
    Jan 14, 2008
    991
    5
    0
    44
    qatar
    කො‍ටු පනින්න ඕනී නම් තමන්ගේ වයිෆ්ගේ බ්‍රෙන් වොෂ් කරලා , ගොනාට අන්දගෙන එයාගේ කැමත්තෙන් කිසි ගේමක් නැතිව පනින්න පුලුවන්.කෙල්ලේක්ගේ බ්‍රේන් වොෂ් කරන එක ලේසියි.

    apoi one nehe kotu paninna ahu una dawasata kana palai
     
    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    apoi one nehe kotu paninna ahu una dawasata kana palai

    තමන් මැරි කරන්න කලින් එකඟතාවයක් ඇති කරගනින්. නැත්නම් ගස්. මම නම් බැඳලා ඉවර වෙලා ලස්සනට අක්කවයි නංගිවයි බැලන්ස් කරනවා.
     
    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    ඔන්න දැන් කොමෙන්ට් දාපල්ල, ආසියාවේ ආශ්චර්යය, මහරජා හින්දය ඔක උනේ, රාජපක්ෂ රෙජීමය රට නැතිකරනවාය පොන්සේකට ජයවේවා කියල
     
    Winthecse

    Member
    Feb 11, 2012
    483
    38
    0
    Gedara
    ඔන්න දැන් කොමෙන්ට් දාපල්ල, ආසියාවේ ආශ්චර්යය, මහරජා හින්දය ඔක උනේ, රාජපක්ෂ රෙජීමය රට නැතිකරනවාය පොන්සේකට ජයවේවා කියල

    mona anduwa thibunath
    rate ekek belle wala da gatthath ,wass nathi unath,niyagayak awoth, tsunami awoth eka anduwe waradda thama ai borudha
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා.මම අක්කවයි නංගිවයි දෙන්නම කිසි ප්‍රශ්නයක් නැතිව ලස්සනට බැලන්ස් කරගෙන තියාගෙන ඉන්නවා. සමාජයට සැක නොහිතෙන විදිහට දෙන්නම එක ගෙදර තියාගන්න පුලුවන්.ටිකක් මොලේ පාවිච්චි කරන්න ඕනී.
    උඹ කෙල්ලෙකුට කරන්න පුලුවන් ලොකුම ද්‍රෝහිකම කරලා තව ආඩම්බරෙන් කියන හැටි විතරක්...කුජීතයි ඕයි...

    කෙල්ලෝ දෙන්නෙක්ම උඹ නිසා අනාතයි. ඕක පිරිමිකමවත් ආඩම්බර වෙන්න දෙයක්වත් නෙමේ.පොන්න කම..:growl:
     
    • Like
    Reactions: eranga_rama

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා.මම අක්කවයි නංගිවයි දෙන්නම කිසි ප්‍රශ්නයක් නැතිව ලස්සනට බැලන්ස් කරගෙන තියාගෙන ඉන්නවා. සමාජයට සැක නොහිතෙන විදිහට දෙන්නම එක ගෙදර තියාගන්න පුලුවන්.ටිකක් මොලේ පාවිච්චි කරන්න ඕනී.

    නොදකින් විතරක් ලොකු වැඩක් කලා වගේ කියන ලස්සන

    ----6 REP