ආදරේ දැනෙන්නේ නැති ලෙඩකුත් තියෙනව සිංහලු
කාලෙකට පස්සේ අලුත් ත්‍රෙඩ් එකක් දාන්නේ. මේ දවස් වල එලකිරි එකේ වලි, රෙකොර්ඩින්ග්, හොරබඩු ජාවාරම් ( වල්ල පට්ටා, හූනෝ, කැස්බෑවෝ) :lol::lol:යන අස්සේ මේකත් බලහල්ලකෝ..
-Google image search වල "241543903" ගහල Search කරල බැලුවහම එන්නෙ Fridge එකක් ඇතුලට ඔලුව...