ගණිකාවකගේ කදුළු කතාව...

Koalabanti

Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    ගණිකාවකගේ ජීවිතයේ ඔබ නොදකින පැත්ත..

    මචන්ලා මේක මට e-mail එකකින් හම්බ වෙච්ච එකක්.. මේ සින්දුව අහලා තිබුනට තේරුම දැනගත්තේ මේකෙන්. මේ සින්දුවෙනුත් අමරසිරි පීරිස් ගායකයගේ "ලදුනේ" සින්දුවෙන් වගේම ගනිකාවකගේ ජීවිතේ අමිහිරි පැත්ත ගැන එලිදරව්වක් කරලා තියෙනවා. ඒ අයත් සමාජයේ ජීවත් වෙන අනිත් අය වගේම හැගීම් දැනීම් තියෙන ලස්සනට ජීවත් වෙන්න හීන දකින මිනිස්සු කියලා පැහැදිලි කරලා තියෙනවා... කියවලම තෙරුම බලන්නකෝ..



    58902775.gif



    මාර තේරුමක් තියෙන සින්දුවක් නේද... රම්බන්ඩා සෙනෙවිරත්න ගී පද රචකයා ලියපු "ලදුනේ" සින්දුවෙන් ගනිකාව ගැන තිබුනු සමාජ මතය ගොඩක් දුරට වෙනස් කරා වගේ මේ සින්දුවෙනුත් ඒකට දායකත්වයක් දෙනවා.. හැබැයි තේරුම ටිකක් සංකීර්ණයි..
     
    Last edited: