1. fahrenheit

    Do you need hong kong transit visa?

    Hongkong හරහා Canada යන්න transit වීසා ඕනෙද ? layover එක පෙන්නන්නෙ 2 Hours... *Airline - Cathay Pacific Cx **මට canada PR එක හම්බුනා. එක accept කරන්න මම මාර්තු මුල යන්න ඉන්නේ.
  2. fahrenheit

    Banks, Debit cards which can be used overseas?

    මචන් පිටරට ඉදන් පාවිච්චි කරන්න පුළුවන් බැංකු සහ ඩෙබිට් card පත් මොනාද? . debit card / credit card පිටරට පාවිච්චි කලොත් වැඩද ? . අතෙ හැරෙන්න වෙන කොහොමද සල්ලි පිටරට ගෙනියන්න පුළුවන්? . මචන් පොඩ්ඩක් පිටරට කට්ටිය මෙහෙ බැංකු පාවිච්චි කරන විදිය එක සදහන් කරන්නකෝ
  3. fahrenheit

    DIALOG බෝනස් ඩෙටා හම්බුනා!! ඩබල්!!

    DIALOG බෝනස් ඩෙටා හම්බුනා!! ඩබල්!! කරන්න තියෙන්නේ මෙච්චරයි! 1. තියෙන ටෝටල් ඇරියස් ටික පේ කරන්න. 2. කරලා dialog එකට කියන්න , මෙහෙම පේ කරා, ලැබෙන්න තියෙන බෝනස් ඩෙටා මට දෙන්න කියල. 3. dialog customer service එක ඔයාගේ number එක ලියා ගෙන service ticket එකක් open කරයි. 4. දවස් 4-5ක් යයි ඔයාගේ...
  4. fahrenheit

    Dialog December Bonus Data

    . . . . . . . . . . . . . . mey para eka nadda? samaanyen data double karanavane december vala..
  5. fahrenheit

    Is Panadol bad for you?

    Machan panadol 2k biwwa, mulu agama kahanna gannava. kahanava kahanava ivarayak naa. kakule idan oluwa venakan. mama saamanyen panadol bonne na, ada dekak biwwa una nisa. allergy scene ekakda?
  6. fahrenheit

    Undecided on who to vote, Change my mind!!

    Why should I vote for the candidate you're voting? gimme some solid explanations?
  7. fahrenheit

    Has Dialog and WoW outsourced its customer service to India?

    Their hotline are manned by Sri Lankans but when you email them it's always an Indian.
  8. fahrenheit

    How much money to give on a wedding

    How much do you usually give on a wedding? වෙඩින් එකකට යනකොට සාමාන්යෙන් කීයක් දෙනවද present එකක් හැටියට ?
  9. fahrenheit

    is it hot these days? rasneida mey dawas tikey?

    Is it hot these days or is it just me? raata nidaganna baa machanla, dadiya godey nidaganne.
  10. fahrenheit

    WHT on Fixed Deposit

    machan thama 5% thiyenavada fixed deposit valata? mage hama deposit ekenma me masey 5% kapila interest valin...
  11. fahrenheit

    Whats your IELTS score?

    people who did IELTS, whats your score?
  12. fahrenheit

    What happens If I cancel my Fixed Deposit??

    machan mama bankuwe 5 years fixed deposit dala tiyenna monthly. dan one yearta kittui. mama cancel karala salli gaththoth un interest eka cancel karanavada?
  13. fahrenheit

    LG Waching machine wont turn on

    machn washing machine eka ekaparatama on venne nane? power circuit eka gihillada? LG 5.5kg ekak tiyenne.. power button eka oban hitiya 5sec eth hari giye na.. keeyak vithara yaida :sorry::(

    No contents