machan thama 5% thiyenavada fixed deposit valata?
mage hama deposit ekenma me masey 5% kapila interest valin...
mage hama deposit ekenma me masey 5% kapila interest valin...
කෝ දැන් එරෝසන්ගෙ අප්පොච්ච අඩුකරා කීව නේද?
මෙන්න අඩුකරලා...
![]()
eka thamai bn ain kala kiwwata kapuna mageth![]()
කෝ දැන් එරෝසන්ගෙ අප්පොච්ච අඩුකරා කීව නේද?
මෙන්න අඩුකරලා...
![]()

මම bank එකෙන් ඇහුව බන්.. ඒක අයින් කලාට තාම Central bank එකෙන් අනික් banks වල head office System වලට update කරන්න order කරල නෑ මචන්.. ඕක Computer system එකෙන් Automatically කපන්නෙ.. Central bank එකෙන් Head office inform කරල , head office එකෙන් Computer system එක Update කරනකන් ඔය WHT එක කැපෙනවලු..![]()


Update karata passe kapapu gana apahu danawaluda?
Mara logic ewa...![]()
