රට වෙනුවෙන් බැරි නම්
රට වෙනුවෙන් බැරි නම් අඩුම ගානේ තමන් වෙනුවෙන්, තමන්ගේ ජීවිතය වෙනුවෙන්, තමන්ගේ ගෑණි වෙනුවෙන්, තමන්ගේ මිනිහා වෙනුවෙන් , තමන්ගේ අම්මා, තාත්තා, ළමයි වෙනුවෙන් තමන්ගේ අනාගතය වෙනුවෙන් වත් දැන්වත් මේක බලලා හඩක් නගපල්ලා. උන්ට ඕනේ උබලගේ රට විතරක් නෙවෙයි, ජාතිය විතරක් නෙවෙයි ,ආගම...