සුවාසිලන්තයේ තහනම

නීතිය හරිද?


  • Total voters
    33

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
සුවාසිලන්තයේ තහනම




ලංකාවේ උබලට මතක ඇතිනේ නීතියක් ගේන්න හැදුවා කොට ඇදුම් තහනම් කරන්න ඕනේ කියලා නමුත් ඒක ක්‍රියාත්මක කරේ නෑ මොනව හරි හේතුවක් නිසා දැන් ඒක සුවාසිලන්තෙන් අරගෙනද කොහෙද උන් ගෑණුන්ට "low-rise jeans " සහා " midriff-bearing tops." සහා mini/micro skirts අදින එක තහනම් කරන්න නීතියක් ගෙනල්ලා. මුන් කියන්නේ මේ වගේ ඇදුම් ඇන්දම පිරිමින් මෝල් වෙනවා එතකොට ඒ මෝල් වෙච්ච එවුන් ගෑණුන්ව රේප් කරන්න එනවා එම නිසා රටේ දූෂණ ප්‍රතිශතය වැඩි වෙනවා කියලා. රටේ ස්ත්‍රී දූෂණය අඩුකිරිම සදහා මෙම ක්‍රියාමාර්ගය අරගෙන තියෙන අතර මේ සදහා දෙන දඩුවම තාම කියලා නැති බවයි කියවන්නේ. කොහොම වුනත් මේ සදහා දැනටම කාන්තා සංවිධාන සහා බටහිර රටවල මිනිස්සු විරෝධය පළකරලා තියෙන බව නම් මම දැක්කා, මේ News පළකරලා තියෙන site වල Comment Section එකේ.



(NOTE: සුවාසිලන්තේ කෙල්ලෝ උඩුකය හෙළුවෙන් ඉන්නේ රජතුමාට කෙල්ලෙක් pick කරගන්න තියෙන උත්සවයේදි විතරයි සාමාන්‍යය ගමන් බිමන් සදහා මිනිස්සු අදින්නේ ඇග වැහෙන විදියටයි)





26721373_038_a

මේ තියෙන්නේ Mini Skirt (Micro එක මීට වඩා කොටයි)


low-rise-jeans.png


කොමේ තියෙන්නේ low-rise jeans (ඉනෙන් පහළට අදින ඩෙනිම්)


Midriff1.png

මේයි midriff-bearing tops. (බඩ,පියයුරු, බුරිය පේන උඩුකය ඇදුම්)





http://m.now.msn.com/swaziland-bans-miniskirts-revealing-clothes-saying-they-lead-to-rape#
 

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනේ මන්දා බන් උඹත්.
    :lol::lol:
    දැන් මොකක්ද කියපන් . . . . .
    නෑ එක්කෝ ඕනේ නෑ
    :sorry::sorry:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    සුවාසිලන්තේ මොන කොට අදුනද උන් උඩට මුකුත් අදින්නෙත් නැහැනෙ ලංකාවෙ නීතියක් ගෙන්න හැදුවෙ නැහැ පොන්න ජැකා යි තව නාකියෙකුයි කොටට ඇදල ඉන්නව දැක්කහම උන්ගෙ හුනු බිජ්ජ නගිනවා කියල නහින්න හැදුව
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මම කට්ටා;14168164 said:
    අනේ මන්දා බන් උඹත්.
    :lol::lol:
    දැන් මොකක්ද කියපන් . . . . .
    නෑ එක්කෝ ඕනේ නෑ
    :sorry::sorry:

    හිතන දේ කියලා vote කරන්න :cool:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    සුවාසිලන්තේ මොන කොට අදුනද උන් උඩට මුකුත් අදින්නෙත් නැහැනෙ ලංකාවෙ නීතියක් ගෙන්න හැදුවෙ නැහැ පොන්න ජැකා යි තව නාකියෙකුයි කොටට ඇදල ඉන්නව දැක්කහම උන්ගෙ හුනු බිජ්ජ නගිනවා කියල නහින්න හැදුව

    ඒ රජතුමාට කෙල්ලෙක් pick කරගන්න තියෙන උත්සවයේදි විතරයි එහෙම අදින්නේ. අනෙක් වෙලාවට එහෙම අදින්නේ නෑ.
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ලංකාවේ බලු වැඩ කරන සමහර ඇමතිලගේ මුණ දැක්කම මට උගේ මුණ නැති වෙන්න දෙන්න හිතෙනවා ...මාව පොලබවනවා එක නිසා උන්ගේ මුනත් ආවරණය කරගෙන යන්ඩ ඕනි කියල නීතියක් ගෙනවානම් හරි lol :D:D:D:D ..
    voted මචන් :)
    483329_451863208208557_1977067163_n.jpg
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඒ රජතුමාට කෙල්ලෙක් pick කරගන්න තියෙන උත්සවයේදි විතරයි එහෙම අදින්නේ. අනෙක් වෙලාවට එහෙම අදින්නේ නෑ.

    එහෙමද අවුරුද්දකට සැරයක් නේද එහෙනම් ලංකාවෙත් කොටට අදින්න තහනම් කරල අපේ රජතුමාටත් අවුරුද්ද කට සැරයක් කෙල්ලෙක් pick කරන්න උත්සවයක් දාමු
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    ලංකාවේ බලු වැඩ කරන සමහර ඇමතිලගේ මුණ දැක්කම මට උගේ මුණ නැති වෙන්න දෙන්න හිතෙනවා ...මාව පොලබවනවා එක නිසා උන්ගේ මුනත් ආවරණය කරගෙන යන්ඩ ඕනි කියල නීතියක් ගෙනවානම් හරි lol :D:D:D:D ..
    voted මචන් :)
    483329_451863208208557_1977067163_n.jpg
    :yes::yes::yes::yes::yes::yes: banner says it all...
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    "මේ වගේ ඇදුම් ඇන්දම පිරිමින් මෝල් වෙනවා එතකොට ඒ මෝල් වෙච්ච එවුන් ගෑණුන්ව රේප් කරන්න එනවා එම නිසා රටේ දූෂණ ප්‍රතිශතය වැඩි වෙනවා කියලා"

    මේකත් එක්තරා විදියකට ඇත්ත තමයි.