ක්‍රිස්තියන් වෙනස

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ක්‍රිස්තියන් වෙනස

මේක මම හොදට දැකලා තියෙන දෙයක්. මම දන්නේ නෑ උබලටත් මේක පෙනුනද කියලා. ක්‍රිස්තියන් එවුන්ගෙයි ,සිංහල-බෞද්ධ මිනිස්සුන්ගේ පෙනුමේ සුළු වෙනසක් තියෙනවා නේ? මේ වෙරිවිස්රන්බෑ මොමේනිකම් දැනෙදෙයක් ගේ නිසා,කොයි රියේමේ වෙතියෙන්නේ කියන්රිකින් බෑ. නමුත් කුරුයෙක් දැක්මන්. ට අදුගන්පුලුවන්. ත් මේපෙනුද? තින්

your_love

Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    උබට වගේ අපිට ඕව බලන්න මොලේ අමාරුවක් නෑ, .. හැබැයි හම්බයොන්ට නං මම කැමති නෑ:sorry::sorry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මේක මම හොදට දැකලා තියෙන දෙයක්. මම දන්නේ නෑ උබලටත් මේක පෙනුනද කියලා. ක්‍රිස්තියන් එවුන්ගෙයි ,සිංහල-බෞද්ධ මිනිස්සුන්ගේ පෙනුමේ සුළු වෙනසක් තියෙනවා නේ? මේ වෙරිවිස්රන්බෑ මොමේනිකම් දැනෙදෙයක් ගේ නිසා,කොයි රියේමේ වෙතියෙන්නේ කියන්රිකින් බෑ. නමුත් කුරුයෙක් දැක්මන්. ට අදුගන්පුලුවන්. ත් මේපෙනුද? තින් හ

    bitch-please.jpeg

    umba wage gey gemmbek kohomada ban minihekge wenas kiyannne. puluwan nan sinhala christian ekek ge pinthurayk dala wenas pennapan. :lol::lol::lol::lol::lol:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මේක බන් මම ඇත්තටම කියන දෙයක්. විහිළුවට නෙවෙයි. මම දන්න දන්න කුරුසයගේ මේ වෙනස තියෙනවා. නිකම් අමුතු පෙනුමක් තියෙනවා වගේ මට තේරෙනවා. මම තවත් හොදට බලලා උබලට කියන්නම්.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ආගම අනුව මිනිස්සුන්ගේ හැසිරීමේ නම් වෙනස් කම් ඇතිවෙනවා. ඒත් පෙනුමේ නම් කිසිම වෙනසක් ඇතිවෙන්නේ නැහැ ආගම අනුව.:no::no::no::no::no::no::no::no:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඒ කොහොමද?

    ඒක තමයි මමත් මේ කල්පනා කරන්නේ. කොහොම හරි මම මේ thread එක දැම්මේ මම වගේ හිතන වෙන එකෙක් ඉන්නවද කියලා බලන්නයි. එතකොට මට හරියටම ඒක සහතික කරගන්න පුලුවන්.
    මගේ ලග මේකට තියෙනවා Racial Mixing Theory එකක් ,ඒකට අනුව වෙනස ආවේ කොහොමද කියලා කියන්න පුලුවන් නමුත් මොකක්ද වෙනස කියන්න මම තාම දන්නේ නෑ. කොහොම වුනත්.
    මම ඒක පස්සේ දාන්නම් වෙනම Thread එකකින්. දැනට එහෙම වෙනසක් දැක්ක එකෙක් ඉන්නවා නම් මට කියන්න. :cool:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA

    මේක මම හොදට දැකලා තියෙන දෙයක්. මම දන්නේ නෑ උබලටත් මේක පෙනුනද කියලා. ක්‍රිස්තියන් එවුන්ගෙයි ,සිංහල-බෞද්ධ මිනිස්සුන්ගේ පෙනුමේ සුළු වෙනසක් තියෙනවා නේ? මේ වෙරිවිස්රන්බෑ මොමේනිකම් දැනෙදෙයක් ගේ නිසා,කොයි රියේමේ වෙතියෙන්නේ කියන්රිකින් බෑ. නමුත් කුරුයෙක් දැක්මන්. ට අදුගන්පුලුවන්. ත් මේපෙනුද? තින්

    උඹට ලොකු ඔලුවෙ අමාරුවක් තියනව කියලනම් පේනව :lol:
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    Dead Island වගේ පාහරයෝ උත්සහ කරන්නේ අපේ රටේ තියෙන සමගිය නැති කරන්නය් ...... බෞද්ධ අය හුගක් හොදයි .... ඒත් එළකිරියේ බේද ඇති කරන මේ වගේ මානසික රෝගීන්ට ඇඩ්මින්ලා මුකුත් නොකරන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක් .............
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    nikan leda danna epa ban
    e aya ahinsaka aya

    muslim vage nemeyi vena rataval valata support karanneth nehene lankavatane support
    anith eka penumen venasakuth nehe
    hadu gadakuth nehene
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    :D
    මෙහෙම වෙන්න ඇති.... ඒ මිනිස්සු කතාකරන විදිහ හැසිරෙන විදිහ වෙනස් වෙන්න පුලුවන්.....

    පෙනුමේ වෙනසනම් ඉතින් අනිදින පළඳින වෙදිහෙන් වෙනස් වෙන්න පුලුවන්.....

    ඒ ඇර සිංහල මිනිහෙක්ගෙන් තව සිංහල මිනිහෙක් වෙන් කරලා කියන්න අමාරුයි මටනම්.....
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    :D
    මෙහෙම වෙන්න ඇති.... ඒ මිනිස්සු කතාකරන විදිහ හැසිරෙන විදිහ වෙනස් වෙන්න පුලුවන්.....

    පෙනුමේ වෙනසනම් ඉතින් අනිදින පළඳින වෙදිහෙන් වෙනස් වෙන්න පුලුවන්.....

    ඒ ඇර සිංහල මිනිහෙක්ගෙන් තව සිංහල මිනිහෙක් වෙන් කරලා කියන්න අමාරුයි මටනම්.....

    :yes:හැබැයි මචන් ... මේ thread එක දාපු එකා වගේ මානසික අසහන කාරයන්ව නම් පෙනුමෙනුත් අඳුරගන්න පුළුවන් වෙයි ....:eek:
     
    • Like
    Reactions: llrajitha

    Juni@r

    Member
    May 18, 2012
    370
    22
    0

    මේක මම හොදට දැකලා තියෙන දෙයක්. මම දන්නේ නෑ උබලටත් මේක පෙනුනද කියලා. ක්‍රිස්තියන් එවුන්ගෙයි ,සිංහල-බෞද්ධ මිනිස්සුන්ගේ පෙනුමේ සුළු වෙනසක් තියෙනවා නේ? මේ වෙරිවිස්රන්බෑ මොමේනිකම් දැනෙදෙයක් ගේ නිසා,කොයි රියේමේ වෙතියෙන්නේ කියන්රිකින් බෑ. නමුත් කුරුයෙක් දැක්මන්. ට අදුගන්පුලුවන්. ත් මේපෙනුද? තින් හ

    මමත් කතෝලික ..මගේ යාලුවෝ වැඩි හරියක් ඉන්නේ බුදුදහම අදහන අය .එත් උඹ වගේ මෝඩ මොන්ගල් ,ඉන්ටනෙට් එකේ පොර වෙන්න දඟලන, අගම්බේද ඇති කරන්න හදන මොංගල් චරියතය්ක් මම දැක්කමයි.මමයි මගේ යාළුවොයි අපි එක බත් එක ගෙනත් කට්ටියම එකට අතදාගෙන කන්නේ.මටයි මගේ බව්ව්ද යාලුවන්ටයි කවදාවත් ඔය වගේ ප්‍රශන ඇති වෙලා නැහැ.මම මගේ යාලුවෝ එක්ක කැළණි විහාරේ හිටන් ගිහින් තියනවා උන් නත්තලට අපේ ගෙදර ඇවිත් ඉන්නේ මුළු දවසම.වෙසක් වලට අපි කට්ටිය සෙට් වෙලා වෙසක් කුඩු හදනවා. උඹ ඔය කැගහන හැටියෙන්ම කියන්න පුළුවන් අර්න්තර් ජලයේ හිරවෙලා අනාත වෙලා ඉන්න අනාථයෙක්.
     
    -DON-

    Member
    Jul 3, 2008
    606
    19
    0
    =#UndeR WorLD#+~%
    100% agree :yes:

    penume wenasak thiyenawa sinhala unge wage neme fresh look ekak na nitharama asraya karanakota wenasa therenawa kalin agama mokakda kiyala dan nathi unata kiyanna puluwan penumen :yes:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    :yes:හැබැයි මචන් ... මේ thread එක දාපු එකා වගේ මානසික අසහන කාරයන්ව නම් පෙනුමෙනුත් අඳුරගන්න පුළුවන් වෙයි ....:eek:

    හුත්$තෝ මට මානසික අසහන කාරයා කියන්න කලින් හරියට Thread එකේ තියෙන දේ තේරුම් ගනින්. උබේ දෙකයි පනහේ මොළයට මේක තේරෙන්නේ නැත්නම් මේ thread එකට එන්න එපා.