1. janaka5130

    අළුත් වැඩක් උදව්වක් ඕන..........

    අළුත් වැඩක් උදව්වක් ඕන.......... මං අළුත් බිස්නස් එකක් පටන් ගත්තා .....:yes::yes: අළුත් කිව්වට මේක මට අළුත්.......:):) විසිතුරු මල් පැල තොග සිල්ලර අලෙවිය තමයි බිස්නස් එක... මට උදව්වක් විදියට මේ පේජ් එකට ලයික් එකක් දාගෙන යමල්ලා ...
  2. janaka5130

    DSLR කැමරා වැඩ්ඩෝ එන්න බලන්න....

    DSLR කැමරා වැඩ්ඩෝ එන්න බලන්න.... දුවගෙන ආවා නේ... කාටහරි ඕන නම්... මේ ලෙන්ස් එක තියෙනවා විකුණන්න........ going cheap.. Canon18-135 STM Lens with UV Filter+ Lens Hood keep in dry cabinet no fungus. 28000/= mint condition Call or text any time - 0715987104 උදව්වක් විදියට බම්ප් එකක් දාගෙන...
  3. janaka5130

    About Toyota........

    Toyota කම්පැනි එක ගැනයි මේ කතාව Toyota ලොකයේ තියෙන ලොකුම මොටර් රථ නිශ්පාදන සමාගමයි. 2012 වර්ෂයේදි වොක්සවැගන් හා ජෙනරල් මොටර්ස් පරදවමින් Toyota මෙතනට ආවේ. ලෝකය පුරා 338875 සේවක සංඛ්‍යාවක් Toyota වෙනුවෙන් සේවය කරනවා. ඒ වගේම වසරක් තුල මොටර් රථ මිලියන 10 කට :shocked: වඩා නිපදවපු නිශ්පාදකයන්...
  4. janaka5130

    වාහන මිල අය වැයෙන් පසු

    වාහන මිල අය වැයෙන් පසු නව රජය විසින් අද ඉදිරිපත් කළ අතුරු අයවැය මගින් එන්ජින් ධාරිතාවය 1000 සී.සී වලට වඩා අඩු මෝටර් රථ වෙනුවෙන් අයකළ ආනයන බදු සියයට 15 කින් අඩුකිරීමට තීරණය කර තිබේ. මීට අමතරව, දෙමුහුන් මෝටර් රථ ආනයනයේදී ක්ෂ්‍යවීමේ වගුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කරන බව මුදල් අමාත්‍ය රවී...
  5. janaka5130

    ඇලියොන් එක ලක්ෂ 25 යි.............

    ඇලියොන් එක ලක්ෂ 25 යි............. http://www.autolanka.com/ad.asp?ID=169306 මේක මෙහෙම බැස්සම අනිත් ඒවට මොනවා වෙයිද මචංලා????????????????? බහින එකත් හොඳා අපිටත් වන්ඩියක් ගන්න.........
  6. janaka5130

    ඔන්න කෙලවන්නයි යන්නෙ ඉස්සරහට micro තමයි

    ඔන්න කෙලවන්නයි යන්නෙ ඉස්සරහට micro තමයි ඉදිරියේදී බදු ගහලා වාහන ගෙන්වීම 30% කින් අඩු කරනවා. ඉන්දියාවෙන් පාකිස්ථානෙන් කෑලි ගෙනත් පොල්ගහවෙල කර්මාන්ත ශාලාවේ කාර් හදනවා - ජ්‍යෙෂ්ඨ ඇමති සරත් අමුණුගම http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not...
  7. janaka5130

    මෙව්වා හදන තැනක් motorcycle sidecar

    මෙව්වා හදන තැනක් motorcycle sidecar මෙන්න මේවගේ motorcycle sidecar හදන තැනක් ලංකාවෙ තියෙනවද මචංලා ???????? බම්ප් එකක්වත් දාගෙන යන්න
  8. janaka5130

    ජීවිතයෙන් මෙහොතක්.. ඇවිල්ලම බලන්න

    ජීවිතයෙන් මෙහොතක්.. ඇවිල්ලම බලන්න අහම්බෙන් හම්බ වුනේ.වැඩිය කතා ඕන නෑ. වචන මිලියන ගානක් මෙතන තියෙනවා අහක බලාගෙන යන්නෙ නැතිව බම්ප් එකක් දාගෙන පලයල්ලා.
  9. janaka5130

    රැවුල තිබුනට මමත් ගැහැනියක්

    රැවුල තිබුනට මමත් ගැහැනියක් http://www.youtube.com/watch?v=rgQjfcpG7XY&feature=player_embedded
  10. janaka5130

    "graphic designer" ජොබ් එකක් හොයා ගන්න උදව් කරන්න

    "graphic designer" ජොබ් එකක් හොයා ගන්න උදව් කරන්න මචංලා මගේ හොදම යාළුවෙකුට රස්සාව නැති වුනා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්. ඌට ජොබක් හොයා ගන්න සප් එකක් දෙන්න පුළුවන්ද ලොකු උදව්වක්.මෙන්න විස්තර ටික. Skills Photoshop/illustrator/light room 3Dmax/Dreamweaver/Maya also photographer Experience 2004-2008...
  11. janaka5130

    ඉගිලෙන් නැතිව පරිස්සමට පලයල්ලා

    ඉගිලෙන් නැතිව පරිස්සමට පලයල්ලා වාහන තියෙන්නේ ඉගිලෙන්න නෙවෙයි.පාරෙ යන්නේ වාහන විතරක් නෙවෙයි.මිනිස්සු විතරකුත් නෙවෙයි. ඒ නිසා පරිස්සමින්............. කොළඹ බදුල්ල පාරේ සුරතලී ඇල්ල ආසන්නයේ අද හවස....... වාහනේ හැප්පිලා තියෙන්නේ අම්මා කෙනෙක් දරුවත් එක්ක දෙන්නටම හොදටම අමාරුයි. වාහනේ ආපු අයටත් තුවාලයි...
  12. janaka5130

    රජ හොරු

    මේ දිනවල ලංකාවේ තිරගත වන අලූත්ම චිත්‍රපටය වී ඇත්තේ රජහොරුයි. මේ කියන්නට යන්නේ චිත්‍රපටයේ රජහොරු ගැන නොව ඉන්දියාවේ මාධ්‍යවේදියෙකු වන රජීව් ශර්මා විසින් අනාවරණය කර ඇති ශ්‍රී ලංකාවේ සිටින රජහොරු ගැනය. රජිව් ශර්මාට අනුව ශ්‍රී ලංකාවේ සාරය උරා බොන රජහොරු බවට පත්වී ඇත්තේ රට පාලනය කරන රාජපක්ෂ පවුලය...
  13. janaka5130

    හමුදාව සහ ත්‍රස්තවාදීන් ඉස්කොලේ............

    හමුදාව සහ ත්‍රස්තවාදීන් ඉස්කොලේ............ නිමිත්ත: පාසල් කිහිපයක විදුහල්පතිවරුන්ට/වරියන්ට හමුදා නිල නාමයන් ප්‍රදානය කරයි- පුවත්පත් වාර්තාවක් සර්, දැන් ප්‍රින්සිපල් මැඩම් කර්නල් කෙනෙක් ලු වයිස් ප්‍රින්සිප්ල් ලෙෆ්ටිනන්ට් අංශභාර සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් ශ්‍රේණිභාර ආර් එස් එම් පන්ති භාර සාජන් මේජර්...
  14. janaka5130

    ඇන්ඩ්‍රොයිඩ් වැඩ්ඩෝ එන්ඩෝ....(උදව්වක්)

    ඇන්ඩ්‍රොයිඩ් වැඩ්ඩෝ එන්ඩෝ....(උදව්වක්) මගේ ගැලැක්සි වයි එකට කෙල වුනා මචංලා. හදන්න දීපු තැනින් කිව්වේ ඩෙත් බූට් වෙලාලු. කවුරු හරි කියනවද මේක ගොඩදාගන්න විදියක්. hard brick දැන් තමයි වචනේ හොයා ගත්තේ උදව් කරපල්ලකො මේක ගොඩ දාන්න
  15. janaka5130

    බුකියේ මෝඩ ආතල් දෙන එවුන්ට

    බුකියේ මෝඩ ආතල් දෙන එවුන්ට This girl in the picture is Sushmita. She uploaded her photo in FB One guy saved all her photos and made a fake account by her name and annouced that she is a call girl. this girl comes from very decent family That guy spread this news everywhere in the city...
  16. janaka5130

    දැන් මොකෝ කියන්නේ

    දැන් මොකෝ කියන්නේ ඔන්න එනවලු දිනවන්න. කට්ටිය කියන්න බලන්න ගොඩ එයිද? මේ පාරවත්
  17. janaka5130

    The Peoples Bank

    ව්‍යාපාරිකයන් රැසකගෙන් මහජන බැංකුවට පොලු ගනුදෙනු කරුවන්ලෙස රටේ ජනතාව මහජන බැංකුවේ තැන්පත් කරන ලද මුදල්වලින් රුපියල් කෝටි තුන්දහස් එකසිය තිස් අටකට (රු.31,380,000,000) අධික මුදලක් ව්‍යාපාරිකයන් පනස් දෙදෙනෙකු (52) විසින් ණය ලෙස ලබා ගෙන ඇති අතර මේ වනවිටත් එම මුදල්...
  18. janaka5130

    මේක නැති කර ගන්නේ කොහොමද?????????????

    මේක නැති කර ගන්නේ කොහොමද????????????? මගේ Facebook account එකට හරි you tube එකටහරිලොග් උනාම spam ads එනවනේ මේක අයින් කර ගන්නේ කොහොමද?
  19. janaka5130

    NISSAN FB 13 හෙවත් DOCTOR SUNNY

    මචංලා මට මෙන්න මේ වාහනේ ගැන විස්තර ටිකක් කියහල්ලකො නිසාන් සනී fb 13 හෙවත් ඩොක්ටර් සනී සුපිරි වාහන්යක කියලා තමයි කියන්නේ මේ වාහනේ පාවිච්චි කරන හරි පාවිච්චි කරපු එවුන් හරි කියපල්ලකො මේකේ පෙට්‍රල් එකද ඩීසල් එකද හොද දැන් මාකර්ට් එක කීමද මේකේ දැන් මචංලා මේක නිශ්පාදනය කරලා අවුරුදු 20 ක් විතර වෙනවනේ...
  20. janaka5130

    windows 8 activator

    machanla mama windows 8 pro eka damma. dan me magula activate karannalu. activator ekak depallako. loku udawwak.

    No contents