1. obama2

    දුක නිවන සිනමාව..හෙවත් නිල් සිනමාව

    දුක නිවන සිනමාව..හෙවත් නිල් සිනමාව
  2. obama2

    නාගරික අශ්ලීල මාධ්‍ය- ෆැන්ටසිය

    නාගරික අශ්ලීල මාධ්‍ය- ෆැන්ටසිය නාගරික අශ්ලීල මාධ්‍ය- ෆැන්ටසිය Posted: 7:30 pm, May 28, 2015 අද දින “ඩේලි මිරර්” පුවත්පතේ මුල්පිටුව කියවන්නියගේ ඇස ගැටෙන ප‍්‍රමුඛ පුවතක් වන්නේ සත් හැවිරිදි දියණියක් දූෂණය වීම පිළිබද සිදුවීමකි. ඊට ප‍්‍රථමව උතුරේ විද්‍යාගේ සමූහ දූෂණය පිළිබදව විශාල...
  3. obama2

    පදනම් අදහස හැර අන් සියල්ල බොරැය

    පදනම් අදහස හැර අන් සියල්ල බොරැය පදනම් අදහස හැර අන් සියල්ල බොරැය Posted: 11:54 am, February 23, 2015 මේ වසරේ පෙබරවාරි 6 වැනිදා ඉන්දියාවේදී නිකුත් වූ Frontline සඟරා කලාපය ශ්‍රී ලංකාවට ගෙන්වූ විට ආරක්‍ෂක අමාත්‍යාංශයේ නියෝගය පරිදි වෙළෙඳපොළට නිකුත් නොකර රඳවා ගන්නා ලදැයි වාර්තා...
  4. obama2

    බොරදිය පොකුණ : පසුආවර්ති ප්‍රතික්‍රියාවක

    බොරදිය පොකුණ : පසුආවර්ති ප්‍රතික්‍රියාවක බොරදිය පොකුණ : පසුආවර්ති ප්‍රතික්‍රියාවක් Posted: 7:21 pm, February 16, 2015 හැදින්වීම 90 දශකයේදී ඇගලුම් කර්මාන්තයේ පන්ති අරගලය ප්‍රකාශ වූයේ නිදහස් වෙළෙද කලාපයේ විවිධ වෘත්තීය සමිති හරහාය. නමුත් ‘බොරදිය පොකුණ’ හරහා එම පන්ති අරගලය සිනමාව...
  5. obama2

    සනාගේ nostalgia ව

    සනාගේ nostalgia ව Posted: 5:04 pm, August 26, 2014 අගෝස්තු 24 වන ඉරිදා මහරගම තරුණ සේවා රගහළේ දී ඉදිරිපත් කරන ලද සන්නස්ගලගේ ‘ අම්මා’ පොත ගැන මම දුටු නිරීක්ෂණ කිහිපයක් ගැන සදහන් කරන්නෙමි. ග‍්‍රීක භාෂාවෙන් Nostos යනු ඉංග‍්‍රීසියෙන් Return සහ සිංහලෙන් ‘ආපසු පැමීණිම’ යන අදහස ජනනය...
  6. obama2

    දුක නිවන සිනමාව

    දුක නිවන සිනමාව [/URL][/IMG]
  7. obama2

    විකල්ප යෝජනාවලියක්!

    විකල්ප යෝජනාවලියක්! එක්සත් සංයුක්ත වමකට විකල්ප යෝජනාවලියක්! Posted: 1:56 pm, July 12, 2014 මේ වන විට පොදු විපක්ෂය ඇතුලු වමේ එකමුව විසින් පවතින පාලනයට එරෙහිව විවිධ යෝජනා සහ වැඩමුලු සංව්ධානය කරමින් සිටියි.. පවතින ක්‍රමය විවේචනය කරනවාට වඩා අවශ්‍ය වන්නේ පවතින ක්‍රමය වෙනස් කිරීම සදහා...
  8. obama2

    පිපාසයට දිය පොදක්

    පිපාසයට දිය පොදක් පිපාසයට දිය පොදක් Posted: 7:01 pm, July 3, 2014 බේරුවල සහ අලුත්ගම ප්‍රෙද්ශයන් වල පසුගිය කාලයේ දී ඇතිවූ සිදුවීම් මාලාව සම්බන්ධයෙන් විවිධ අය විවිධ දේශපාලන පැහැදිලි කිරීම් කරන්නට උත්සහ කලා. නමුත් අප දුටුව ආකාරයට මේ සම්බන්ධයෙන් විවිධ අය කී කතා අසම්පූර්ණයි. කිසිවකුටත්...
  9. obama2

    හතරදෙනාම සූරයෝ!

    හතරදෙනාම සූරයෝ! හතරදෙනාම සූරයෝ! Posted: 6:52 pm, July 1, 2014 මුලින්ම මරික්කාර් කියලා කෙනෙක් මල් පාරට එනවා. ඊළගට රනිල් ගිහිල්ලා ‘සිරසේ’ තොරණක් විවෘත කරනවා ඊටත් පස්සේ රනිල් මුහුණට මුහුණ හම්බ වෙනවා අන්තිමට ප්‍රජාතන්ත්‍රවාදය නහුතෙටම ඉස්සෙනව ‘රාජා’ තමන්ගේ යාළුවන්ටත් මේ...
  10. obama2

    කාර් රේස් දළදාව වටේ යන්නේ ඇයි?

    කාර් රේස් දළදාව වටේ යන්නේ ඇයි? කාර් රේස් දළදාව වටේ යන්නේ ඇයි? Posted: 12:26 pm, June 29, 2014 නාමල් රාජපක්ෂගේ විනෝදය උදෙසා මෙවර කාර් රේස් භ්‍රමණය වන්නේ දළදා මාළිගාව වටාය. බහුතරයක් දෙනා මතු කරන ගැටළුව වන්නේ කාර් රේස් තැබීමට වෙනත් තැනක් නැතිද යන්නය පශ්චාත්-නූතන යුගයේ දී මිනිසාගේ...
  11. obama2

    පශ්චාත්-නූතන ජාතිවාදය

    පශ්චාත්-නූතන ජාතිවාදය පශ්චාත්-නූතන ජාතිවාදය Posted: 12:57 pm, June 19, 2014 රාජ්‍ය හිංසනයේ outsource සමාගම වන බොදු බල සේනා විසින් ඇති කළ ජාතිවාදී කළ කෝලාහය මගින් මහින්ද රාජපක්ෂ බල හවුල ( Power Bloc )අපේක්ෂා කරන අනාගත අසුභ චිත්‍රය කුමක් ද? 01- බාහිර සතුරෙකු පෙන්වීම මගින් ( UN...
  12. obama2

    සෝනියා ගාන්ධි ෆැන්ටසියට Serial Killersලා හමුවීම

    සෝනියා ගාන්ධි ෆැන්ටසියට Serial Killersලා හමුවීම සෝනියා ගාන්ධි ෆැන්ටසියට Serial Killersලා හමුවීම Posted: 11:04 pm, June 9, 2014 හැඳින්වීම සෑම් රාජප්පා විසින් රචිත උතුරේ යුද්ධය පිළිබඳ රචනාව කියවන විට (එය වෙනත් තැනක පළ වී ඇත) එය මේ දක්වා යුද්ධය ගැන පළ වූ විවිධ විචාර ටීකා ටිප්පනිවලින්...
  13. obama2

    දෙවියන් ගේ කැමැත්ත!

    දෙවියන් ගේ කැමැත්ත! දෙවියන් ගේ කැමැත්ත! Posted: 3:27 pm, June 7, 2014 ගොඩක් අය අපෙන් අහන ප්‍රශ්ණයක් තමයි ඔයාලගේ භෞතිකවාදය මොකක්ද කියලා. අපිට නම් පේන්නේ ඔයාලා විඥාණවාදීන් වගෙයි. මෙහෙම කියන්නම් අපි ද්‍රව්‍ය වලින් තොර භෞතිකවාදීන් ( Materialism Without Matter ) ඒ කියන්නේ මොකක් ද...
  14. obama2

    වැඩ කරන ජනතාව

    වැඩ කරන ජනතාව Posted: 3:30 pm, June 5, 2014 ‘හිරු’ රූපවාහිනී චැනලයේ ජනප්‍රිය රාත්‍රී වැඩසටහනක් වන copy chat හී සියවන සංවත්සරය සමරණ ලද්දේ කොළඹ හිල්ටන් හෝටලයේ දී ය. ඒ සදහා ලංකාවේ කලාකරුවන් 300 ක් සහභාගී කරවන ලද බව හිරු චැනලය විසින්ම ප්‍රකාශ කරන ලදි. විටින් විට ලංකාවේ විප්ලවවාදී...
  15. obama2

    ඉන්දියාව ‘මෝධි ෆයි’ වීම

    ඉන්දියාව ‘මෝධි ෆයි’ වීම ඉන්දියාව ‘මෝධි ෆයි’ වීම Posted: 9:33 pm, May 18, 2014 නරේන්ද්‍ර මෝධි 2010 වර්ෂයේ මහින්ද රාජපක්ෂ ලංකාවේ ජයග්‍රහනය කළ පරිදිම ඉන්දියාවේ ජයග්‍රහණය කර ඇත. NDTV චැනලය එය හැදින්වූයේ INDIA MODI FIED නම් සුරතල් නාමයෙනි. ඉන්දියාවේ සිදු වෙමින් පවතින අති දැවැන්ත...
  16. obama2

    යානි එන්නේ මෙබඳු ලංකාවකටය

    යානි එන්නේ මෙබඳු ලංකාවකටය යානි එන්නේ මෙබඳු ලංකාවකටය Posted: 5:50 pm, April 28, 2014 බොහෝ කලක් යානී මහතා තම අනෙකා වන අප්‍රිකා, ලතින් ඇමරිකා සහ ආසියානු අනෙකාගෙන් සංගීත මූලාශ්‍ර උපුටා ගත්තේය. එහිදී ඔහුට හමු වූයේ ස්වර රටා පමණි. ලංකාවට පැමිණි පසු ඔහුට මෙම ස්වර රටා නිර්මාණය කළ මිනිසාද...
  17. obama2

    මැයි දිනේට කටුස්සොත් රතු පාටයි video

    මැයි දිනේට කටුස්සොත් රතු පාටයි video මැයි දිනේට කටුස්සොත් රතු පාටයි video c1Uepii160E#t=5071
  18. obama2

    මැයි දිනයට

    මැයි දිනයට ක‍ටුස්සොත් රතු පාටයි Posted: 11:32 am, April 22, 2014 මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය අරමුණු කොටගත් “මැයි දිනයට ක‍ටුස්සොත් රතු පාටයි ‘මැයෙන් සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වීමට වාමාංශික පක්ෂ එකමුතුවක් සූදානම් වේ. මෙහි පළමු සම්මන්ත්‍රණය අප්‍රේල් 24 වන දින සවස 3.00ට කොළඹ මහජන...
  19. obama2

    ඔරිජිනල් ගොසිප් ගැන කතරගම දෙවියන් ගෙන් අ&#3524

    ඔරිජිනල් ගොසිප් ගැන කතරගම දෙවියන් ගෙන් අ&#3524 ඔරිජිනල් ගොසිප් ගැන කතරගම දෙවියන් ගෙන් අහන්න Posted: 3:11 pm, April 21, 2014 බොහෝ දෙනාට අප ගැන අමුතු බඩයාම් සිදුවීම දිගින් දිගටම සිදු වන්නකි. අප ගැන තම නමින්ම පිස්සු විකාර ලින්නේ එක පුද්ගලයෙකි. සියළු දෙනා දන්නා පරිදි ඌ පිස්සෙකි. මීට...
  20. obama2

    මැයි දිනයට කටුස්සොත් රතු පාටයි!

    මැයි දිනයට කටුස්සොත් රතු පාටයි! මම එහි වෙනස් අරුතක් දුටුවෙමි! Posted: 8:37 pm, April 22, 2014 ටිල්වින් සහ විමල් ට අනුව මොහු සංස්කෘතික විශ්ලේෂකයෙකි ලංකාදීප සහ මව්බිම පත්තර වලට අනුව මොහු පුවත්පත් කලාවේදියෙකි. හදගම සහ අනෝමාට අනුව මොහු ච්ත්‍රපට විචාරකයෙකි. රසික...

    No contents