හතරදෙනාම සූරයෝ!
හතරදෙනාම සූරයෝ!
Posted: 6:52 pm, July 1, 2014
මුලින්ම මරික්කාර් කියලා කෙනෙක් මල් පාරට එනවා.
ඊළගට රනිල් ගිහිල්ලා ‘සිරසේ’ තොරණක් විවෘත කරනවා
ඊටත් පස්සේ රනිල් මුහුණට මුහුණ හම්බ වෙනවා
අන්තිමට ප්‍රජාතන්ත්‍රවාදය නහුතෙටම ඉස්සෙනව
‘රාජා’ තමන්ගේ යාළුවන්ටත් මේ විස්තරේ කියනව. ඊට පස්සේ ‘මව්බිම’ පත්තරේ කොළපාට වෙන්න ගන්නවා.
උපුල් ජෝසපුයි, තුෂාරයි නන්නාපෝල් වෙනව.
ආයෙමත් ප්‍රජාතන්ත්‍රවාදය දුනුගමුවට යනව. බඹරය කැරකෙන්න පටන් ගන්නවා.
පෙරහැර වහාම පිටුපසට හැරෙන්නවා. එතකොට ඉස්සරහම හිටපු කෙනා අන්තිමයා වෙනවා. අන්තිමට හිටපු කෙනා පළවෙනියා වෙනවා.
සීනුවටත් කලක් යයිද?
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය