Batman32ගෙ දෙපැත්ත කන සෙල්ලම
Batman32ගෙ දෙපැත්ත කන සෙල්ලම
එලකිරි එකේ සමහරු ඉන්නවා පුද්ගලික වාසි සඳහා මෙතන රණ්ඩු ඇති කරන. හුඟක් මේ වගේ අය මේක කරන්නෙ fakes කිහිපයක් හදාගෙන. ඒත් එක profile එකකින් ඇවිත් මේක කරන කෙනෙක් තමයි Batman32 . මේ එයා දාපු ත්‍රෙඩ් දෙකක් දවස් දෙකක් ඇතුලත.
ITS RAWANA!!!100%...