මම දැකලා තියන හොඳම hyper realistic artist කෙනෙක්.(13+)
මම දැකලා තියන හොඳම hyper realistic artist කෙනෙක්.
Paul Cadden ඉපදිලා තියෙන්නෙ 1964 ස්කොට්ලන්තයේ. මෙයාගෙ සිතුවම් අදහා ගත නොහැකි තරමට තාත්විකයි. එයාගේ ප්‍රියතම සිතුවම් මාධ්‍යය තමයි චාකෝල්. Arts කරන අය දන්නවා ඇති මොකද්ද චාකෝල් වලයි පැන්සල් වලයි වෙනස කියලා. අන්තර්ජාලයේ හැමතැනම මෙයාගෙ පින්තූර සැරිසැරුවත් වැඩිදෙනෙක් දන්නේ නෑ මේ කාගේ සිතුවම්ද කියලා. මේ තියෙන්නෙ එයාගේ පින්තූර ටිකක්. මේවා ඔක්කොම අතෙන් ඇඳපු චිත්‍ර.
මේක හින්දා තමයි කෑල්ලක් 13+ දැම්මේ title එකට. දන්නවනේ ඉතින් arts උනත් කොල්ලෝ විදිහට අහක බලන් යන්න බෑනේ.
මේ තියෙන්නේ මම ලඟදි ඇඳපු චිත්‍රයක්. මටනම් තව අවුරුදු 20 ක්වත් යයි මෙයා ගානට එන්න.