සමහරු මාලු කනවා මස් කන්නේ නැහැ, සමහරු මස් කනවා මාලු කන්නේ නැහැ. හරක් මස් කන්නේ නැහැ කුකුල් මස් කනවා. මස් මාලු මොකුත් නොකන අය බිත්තර කනවා.තව සමහරු මස් කන්නේ නැහැ හොදි කනවා:lol:.
මේදිනවල අන්තර්ජාලයේ නිතර කතා කරන දෙයක් තමා නිර්මාංශ ආහාර. ඒ වගේම ගව මස් කෑමෙන් වැළකීම, ගවයින් එළුවන් කුකුලන් නිදහස්...