පිටරටක කෙල්ලෙක් බදින්න උපදෙස්
මචන්ල මෙකෙ පිටරට කෙල්ලො කසාද බදපු අය ඉන්නවනම් උදව්වක් කරන්න.
කතව මෙකයි. කෙල්ල ඉන්දියන්. කෙල්ලගෙ ගෙදරින් කැමති නහැ මට. කෙල්ලට ඕන මගෙත් එක්ක එන්න. මට කෙල්ලව sure.
කෙල්ලව ලන්කවට tourist විසා එකකට එක්ක අවොත් පුලුවන්ද ලන්කවෙදි marry කරන්න. මාසයක් ඇති ද. මෙ වෙඩ වලට. ඊට පස්සෙ කෙල්ලට citizenship එක ගන්නෙ කොහොමද.
මොන මොන ඔෆිස් වලටද යන්න ඔනෙ.
තව මට දැන ගන්න ඕන කෙල්ල එනකොට ගෙන්න ඕන documents මොනවද. තව සාක්ශියට අත්සන් කරන්න ඉන්න ඔන අයගෙ විස්තර.
දන්න විස්තරයක් කොටගෙන යන්න.
දන්න කෙනෙක් ඉන්නවනම් සම්පුර්ණ procedure එකම කියන්න ලොකු උදව්වක්.