මගෙ ඉතාලි අවුල
අපේ අප්පච්චි ඉන්නෙ ඉතාලි වල.එයා මාවයි අම්මවයි familyra දාල ඉතාලි ගන්න ගියේ.ඒත් පොඩි ගැටලුවක් වෙලා අම්මට යන්න බැරිලු. අම්මයි මමයි දෙන්නම එකට වීසා apply කරල තිබුනෙ. අම්ම ලංකාවෙ ඉදල මම ඉතාලි ගියොත් අපි දෙන්නම එකට වීස apply කරල තිබ්බ හින්ද ඉතාලියේදී මගෙ soggiorno එක හදද්දී මොකක් හරි...