මගෙ ඉතාලි අවුල

payapa

Member
May 10, 2012
37
1
0
මගෙ ඉතාලි අවුල

අපේ අප්පච්චි ඉන්නෙ ඉතාලි වල.එයා මාවයි අම්මවයි familyra දාල ඉතාලි ගන්න ගියේ.ඒත් පොඩි ගැටලුවක් වෙලා අම්මට යන්න බැරිලු. අම්මයි මමයි දෙන්නම එකට වීසා apply කරල තිබුනෙ. අම්ම ලංකාවෙ ඉදල මම ඉතාලි ගියොත් අපි දෙන්නම එකට වීස apply කරල තිබ්බ හින්ද ඉතාලියේදී මගෙ soggiorno එක හදද්දී මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද?:oo::eek::(:sorry:
 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
තාත්තට කියන්න ඉතාලි පුරවැසි කම තියෙන ගෑණියෙක්ව temporary ලෙස බදින්න කියලා ඊට පස්සේ ස්ථීර පුරවැසි කම ගන්න පුලුවන්. ඊට පස්සේ තාත්තට PR එක හම්බ වුනාම උබට Sponsor කරන්න පුලුවන්.
ඊට පස්සේ අම්මට විතරක් නෙවෙයි ඕන එකෙක්ට Sponsor කරලා ගෙන්න ගන්න පුලුවන්.
 
Feb 26, 2009
849
62
0
මෙතන
ochchara mokatada bn dagalanne family visa aniwa denawa kohomath wifetai lamayatai bt lamayata 18ta adunam. kisi aulk wenne ne kohomath ammatai ubatai applictn 2kne danne ammage eka nethuwa ube weda tika karagena ube eka ganna puluwan
 
Last edited: