1. P

    උන වැඩිවෙලා ෆිට් එක හැදුනා.

    උන වැඩිවෙලා ෆිට් එක හැදුනා. මගේ පුතාට වයස දැන් අවුරුද්දයි මාස 6ක් වෙනවා. ඊයේ එයාට උන වැඩිවෙලා ෆිට් එක හැදුනා. ඒ වෙලාවට ගොඩාක් බය හිතෙනවා. කලබලය නිසා කිසි දෙයක් කරගන්න හිතාගන්න බෑ. ඒ වෙලාවට පුතාට ගොඩාක් අමාරු වෙනවා. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවානම් මට කියනවාද ඒ වෙලාවට මොනවාද කරන්න යුතු දේවල් කියලා...
  2. P

    රුපියල් 700 ට බැක්ලින්ක් 500 ක්

    රුපියල් 700 ට බැක්ලින්ක් 500 ක් :D:D:Dරුපියල් 700 ට බැක්ලින්ක් 500 ට වැඩියෙන් හදලා දෙන්න පුලූවන්. මේකෙන් ගූගල් සර්ච්එන්ජින් එකේ මුලට එන්න, සයිට් එකට විසිටස්ලා වැඩිකරගන්න, පේජ් රැන්ක් එක ඉහලට ගේන්න වගේ ගොඩාක් දේවල් වලට උපකාර වෙනවා. අවශ්‍ය අය ඉන්නවානම් මැසේජ් එක්ක එවන්න.:D:D:D
  3. P

    SEO අවශ්‍ය නම් එන්න

    SEO අවශ්‍ය නම් එන්න ඔන්න අලූතින් වෙබ් සයිට් කරන අයට සතුටු දායකදෙයක් තමයි මේ කියන්නේ. පාට් ටයිම් ජොබ් එකක් විදියට ඔන්න මමත් SEO කරන්න පටන් ගත්තා. මේකෙන් ඔයාගේ සයිට් එකට ගූගල් එකේ පේජ් රැන්ක් එකක් ඉකමනටම ගන්න පුලූවන්. ට්‍රැෆික් එකත් වැඩි කරගන්න පුලූවන්, හැබැයි මම මේකට පොඩි ගානක් අයකරනවා...
  4. P

    නැන්දම්මා ලේලි

    නැන්දම්මා ලේලි යාලූවනේ මම බැඳලා දැනට අවුරුදු දෙක හමාරක් වෙනවා. බැඳපු මුල් කාලේ නම් වයිෆ් බෝ පැලයක් වගේ හිටියා ඒත් දැන් දැන් තත්වය ගොඩක් වෙනස් වෙලා වයිෆ්ට මගේ අම්මාව පේන්න බැහැ. වෙනස්කම් කරන නිසාම මහ ගේ අපට දීලා අම්මයි තාත්තයි දැන් වෙනම ඉන්නේ. එත් ඉඳලා හිටලාවත් අම්මා ගෙදර එන වෙලාවට වයිෆ් ගෙදර...
  5. P

    හොඳ xx film ටිකක්

    හොඳ xx film ටිකක් ගන්න පුලූවන් හොඳ සයිට් මොනවාද යාලූවනේ
  6. P

    ලිට්මස් පේපර් එකෙන් මුත්‍රා පරීක්ෂණයක්

    ලිට්මස් පේපර් එකෙන් මුත්‍රා පරීක්ෂණයක් ලිට්මස් පේපර් එකෙන් මුත්‍රා පරීක්ෂණයක් කලාම, කෙල්ල බඩ වෙලානම් ලිට්මස් කඩදාසියේ පාට මොන පාටද වෙන්නේ?
  7. P

    Ponnayek

    aththatama Ponnayek kiyanne Monawage Kenekutada? lingikawa thiyana wenaskam monawada, eyata Gahanu Pirimi item dekama thiyanawada? Daruwa Hadanna Barida? danna aya kiyala dennako
  8. P

    ස්වයං වින්දනයට උදව්වක්

    ස්වයං වින්දනයට උදව්වක් ස්වයං වින්දනයට උදව්වක්, ක්‍රම ශිල්ප ගැන දැනගන්න අවශ්‍ය අය පීඑම් කරන්න
  9. P

    VEET

    ලිංගික අවයව ප්‍රදේශවල පාවිච්චියට සුදුසුද, නැද්ද?
  10. P

    අම්මා, තාත්තා පිලිබද

    අම්මා, තාත්තා පිලිබද :Dඅම්මා, තාත්තා පිලිබද තියන ලස්සන සින්දු සහ වීඩිඕ අපි මේ ත්‍රීඩ් එකට එකතුකරමු, බාසාව පිලිබද ප්‍රශ්නයක් නෑතුව. මම හිතනවා ඒක අපි හෑමෝටම වෑදගත් වෙය් කියලා.:D
  11. P

    sex toys

    mama me nodanna kamatai ahanne, lankawe sex toys wikunanna hari pavichchi karanna hari thahanamda?
  12. P

    Sooranthaya

    aththatama gahanulamayek mulinma soorathnthaya labanne mona wayasedida, oyalata mathakada oyalata mulinma sooranthaya danuna dinaya, meka godak aya danaganna kamathi deyak nisa kamathi aya, thamange athdakeem kiyanna
  13. P

    ආයුබොවන්

    ආයුබොවන් මේ මගේ පලවෙනි ත්‍රීඩ් එක. මම මෙය තුල සිටීමෙන් සමාජයට හෑකි තරමින් මෙහෙවරක් කරන්න හිතනවා. අප සමාජයේ නොයෙකුත් ප්‍රස්න නිසා අසරන තත්වයෙන්, සිත් පීඩාවෙන් සිටින අපේ සොයුරු සොයුරියන් සමග කතාබහ කර, ඔඋන්ගේ සිත් සෑකිසීමට මගේ සිතේ ලොකු උනන්දුවක් තියනවා.මා සමාජයේ විද්වත් කියා හදුන්වන කෙනෙකු නොවේ...

    No contents