මචන්ලා බොහොම කණගාටුදායක වැඩක් උනා මගේ යාලුවෙකුට පෙරේදා..ඒ කියන්නේ අප්‍රේල් 9 වෙනිදා රෑ...කිරිබත්ගොඩ දළුගම හරියේ දී මගේ යාළුවගේ බයික් එක හොරු උස්සලා තිබුනා..අපි හිටපු බිල්ඩින් එකේ යට තමයි පාර අයිනේ මගේ සහ යාලුවාගේ බයික් දෙක නතර කරලා තිබුනේ..දෙකම හැන්ඩ්ල් ලොක් කරලා තිබුනේ..දෙකම පල්සර් 200 බයික්...