Sony ෆෝන් ගැන දන්නා අය එන්න .....
තිබ්බ ෆෝන් කට්ට කැඩුනා මචන්ලා..ආයෙත් හදන්න අදහසක් නෑ...මොකද මේ පාර අඩු වියදමින් ස්මාර්ට් ෆෝන් එකක් ම ගන්න බැලුවේ...මම ෆෝන් වලට ලොකුවට වියදම් කරන්න කැමතිත් නෑ..ඒත් කෝල් ගන්න එකයි SMS යනවා එකටයි අමතරව මේ පාර අන්තර්ජාල පහසුකම ඇති ෆෝන් එකක අවශ්‍යතාවය ඇති වෙලා තියන්නේ..
Samsung නම් මම ආස නෑ..පොල් කඩන එකාගේ ඉදන් හැම එකගේම අතේ Samsung තියෙන්නේ..මේ පාර sony xperia m ෆෝන් එක බැලුවේ..ලොකුත් නෑ පොඩිත් නෑ...ගානත් හොදයි..
ඉතිං මට උබලගෙන් මේ ෆෝන් එකේ හොද නරක මොනවාද කියලා දැන ගන්න ඕනේ...

..නෑ බං එපා වෙනවා..ඕක දැක්කම හැම ඒකම අහන්නේ ඔරිජිනල් ද ෆේක් ද කියලා..මොන රෙද්දක්ද..අපේ එකෙක් S4 එකක් අරන් අයියෝ සල්ලි ...මට එකමයි එපා උනේ..