mitsubishi lancer box ගැන දන්නා අය එන්න....
මචන්ලා mitsubishi lancer box කාර් ඒක ගැන මට විස්තර ටිකක් දැන ගන්න ඕනේ..ගොඩක් පරණ කාර් එකක්....ඒත් අමුතු ගතියක් තියෙනවා ඒකේ..ඔය කාර් එකේ උප්පත්ති ලෙඩ එහෙම තියෙනවද? 5 FW ද 4 FW ගියර් බොක්ස් ඒක තියෙන එකද වඩා හොද?මොනවාද ඔය කාර් එකට අලුතෙන් එකතු කරන්න පුළුවන් උපාංග?පවර් ස්ටියරින් කරන්න පුලුවන්ද?නැතත් එලවන්න පහසුද?තාමත් අමතර කොටස් හොයා ගන්න තියෙනවද?පෙට්රෙල් කෙරුවාව කොහොමද?..කොටින්ම කිව්වොත් ඔයාලා මේ කාර් ඒක ගැන දන්නා ඔක්කොම විස්තර මට දැන ගන්න ඕනේ..
කාර් කාපු අයියලට ඔන්න අවස්ථාව මට උපදෙස් දෙන්න..

ගල් ගෙඩිය වගේ බන් මන්නම් ආසනෑ
එන්ජින් නම් හොදයි ඕවගෙ 