1. NB Diamonds

    Excel Formula

  2. NB Diamonds

    ශ්‍රී පාදය - කුරුවිට - එරත්න පාරෙන්

    කුරුවිට පාරෙන් යන්න තියෙන දුර වැඩියිනේ. map එකේ බැළුවම Dammika Perera Power Station එක ලගින් අඩවිකන්ද කියන තැනටම පාරක් තියෙනවා. මේ පාරෙන් යන්න පුළුවන්ද ? මේ ගැන දන්න අය ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද ? Erathna Temple Parking කියලා තැනකුත් තියෙනවා ?
  3. NB Diamonds

    නයා

    ගෙදර වත්තට නයක් අාවම; උ්ව අල්ලන් යන්න දැනුම් ෙදන්න පුළුවන් තැනක් තිෙයනවද ? ඉක්මන් උදව්වක් ෙදන්න පුළුවන්ද .
  4. NB Diamonds

    ජනාධිපති වරයකු ලෙස පත්වීමට තිබියයුතු සුද

    ජනාධිපති වරයකු ලෙස පත්වීමට තිබියයුතු සුද ජනාධිපති වරයකු ලෙස පත්වීමට තිබියයුතු සුදුුසුකම් මොනවාද 1978,1979 සහ දැනට තිබෙන ව්‍යවස්ළුාවට අනුව වෙනස්කම් මොනවාද දන්න අය විස්තර කරනවද please.
  5. NB Diamonds

    ප්‍රේමසිරි කේමදාස මාස්ටර්ගේ ගීත

    ප්‍රේමසිරි කේමදාස මාස්ටර්ගේ ගීත ප්‍රේමසිරි කේමදාස මාස්ටර්ගේ ගීත තියෙන අය දෙන්නකෝ :yes: DWL කරන්න ගියාම add ඉවරයක් නෑ, හරි අමාරුයි download කරන්න. pls help.
  6. NB Diamonds

    Desktop Gadget - save wenne nahene

    win7 use karana lap eke, Clock gadget eka add kalata, ea vigasama nathuwa yanawa. meka desktop danna denne natte aiy ? anith Gadgets normal add wenawa :rofl:
  7. NB Diamonds

    youtube downloader

    youtube downloader ekak hari IDM ekak hari dennako . thiyena ewa weda nehene dan. pls help.:(:(:(
  8. NB Diamonds

    dxf file format viewer

    .dxf file format eka open vena soft ekak dennako, please. Urgent. DWG soft eka DWL kara, But license illanawa :confused: Pls, Help
  9. NB Diamonds

    English Video Songs

    Aluth , parana, janappriya english video songs free download karaganna puluwan site ekak kiyanawada please.
  10. NB Diamonds

    Water - tamil film eka - sinhala subtitles

    Sinhala subtitles thiyena, DVD player eke balanna puluwan vidiyata hadapu WATER tamil film eka thiyena kenek denawada. Please .
  11. NB Diamonds

    Printer Option

    Canon Printer එකෙන් print out ගන්නකොට ඒකට auto Date & Time insert වෙන්න දෙන්න පුළුවන්ද ?
  12. NB Diamonds

    Easy USB Creator

    Easy USB Creator 2.0 එකේ full version එකක් දෙන්න පුළුවන්ද මට bootable usb එකක් හදා ගන්න. RUFUS එකෙන් ටිකක් කර ගන්න අමාරුයි. මට ඕන FAT32 වලින් කරගන්න.
  13. NB Diamonds

    Office 2010 එකට Key එකක්

    මගේ ලඟ තියෙන එකකින් මම කරන්න හැදුවා ඒත් කරන්න එක ඉල්ලකවා මට මේකට හරියන එකක් දෙන්න පුළුවන්ද ? :(:(:(:( activate කරපු win 8 PC එකකට මේ Office 2010 දාන නිසා, KMSpico, වගේ ඒවා මෙකට ගන්නෙ නැහැ ( මම try කලා):rolleyes::rolleyes::rolleyes:
  14. NB Diamonds

    Apple macbook එකකට windows දාන්නෙ කොහොමද ?

    Apple macbook එකකට windows දාන්නෙ කොහොමද ? මම google එකෙන් බලලා RUFUS වලින් bootable pen එකක් හදාගෙන boot camp හරහා වැඩේ කරගෙන ආවා. නමුත් hard එන partition කරලා ඉවර උනාට පස්සෙ message එකක් එනවා CD Rom එක හොයාගන්න බැහැ කියලා. ඉතිං එතනින් එහාට steps ටික මට කරගන්න අමාරුයි. පුළුවන් අය මට උදවු...
  15. NB Diamonds

    Huawei phone Reset

    මගේ Huawei phone එක Reset කලා. දැන් පරණ email එකයි phone no එකයි ඉල්ලනවා. මට gmail එක මතක නෑ. phone sim එකත් දැන් මාස තුනක විතර ඉදලා බාවිතේ නෑ. gmail එක මතක විදියට ගහලා phone no(බාවිතේ නැති එකට) එක දීපුවම verification code එක යවනවා කියනවා. ඉතිං මගේ ලග ඒ phone එක නැති නිසා ඒක හරියන්නෙ නෑ. දැන්...
  16. NB Diamonds

    Win 7 Activator

    win 7 activator එකක image එකක් දෙන්නකෝ මට, CD එකකට write කර ගන්න. මගේ ලග තියෙන එක දැන් දවස් 15ක් විතර යනකොට inactivate වෙලා remaining days ගාන වැටෙනවා. මම මේකෙන්ම activate කරපු තව pc දෙකකටත් මේකම වුනා. මට හිතෙන්නෙ මගේ activator එකේ ගැටළුවක් කියලයි. ආපහු ඒකෙන්ම activate කලාට activate වෙන්නෙත්...
  17. NB Diamonds

    Phone එක reset කලාට පස්සෙ ලෙඩක්

    Phone එක reset කලාට පස්සෙ ලෙඩක් Galaxy core prime එක reset කලාට පස්සෙ පරණ email එක ඉල්ලනවා. ඒක දැන් නැහැ. මෙතනින් ඉදිරියට යන්නෙ කොහොමද ? "The device was reset. To continue, sign in with a google account that was previously.." මෙක අයින් කරගන්න විදියක් නැත්ද ?
  18. NB Diamonds

    Password

    මේ film එකක winrar file එකේ password එක තියෙන site එක. පුළුවන් කෙනෙක් මේක මට අරන් දෙන්නකෝ. මම try කලා එතකොට This offer is not available in your country/device මෙහෙම වැටෙනවා................................? http://getfilesfrom.net/download/360020/I0YWY1N
  19. NB Diamonds

    DVD Ripper

    Copy protect DVD Film එකක් pc එකට save කරගන්න හොද DVD Ripper එකක් දෙන්නකෝ free.
  20. NB Diamonds

    Openload files Download

    Openload up කරලා තියෙන films, IDM හරහා DWL කරන්නෙ කොහොමද?

    No contents