Win 7 Activator

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    win 7 activator එකක image එකක් දෙන්නකෝ මට, CD එකකට write කර ගන්න.
    මගේ ලග තියෙන එක දැන් දවස් 15ක් විතර යනකොට inactivate වෙලා remaining days ගාන වැටෙනවා.
    මම මේකෙන්ම activate කරපු තව pc දෙකකටත් මේකම වුනා. මට හිතෙන්නෙ මගේ activator එකේ ගැටළුවක් කියලයි. ආපහු ඒකෙන්ම activate කලාට activate වෙන්නෙත් නැහැ.
    උදව්වක් කරනවද දන්න අය.