Huawei phone Reset

NB Diamonds

Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    මගේ Huawei phone එක Reset කලා.
    දැන් පරණ email එකයි phone no එකයි ඉල්ලනවා.
    මට gmail එක මතක නෑ.
    phone sim එකත් දැන් මාස තුනක විතර ඉදලා බාවිතේ නෑ.
    gmail එක මතක විදියට ගහලා phone no(බාවිතේ නැති එකට) එක දීපුවම verification code එක යවනවා කියනවා.
    ඉතිං මගේ ලග ඒ phone එක නැති නිසා ඒක හරියන්නෙ නෑ.
    දැන් කොහොමද මම මේක හදා ගන්නේ ?
    please help.