1. B

    Jackline Little

  2. B

    මගේ කෙල්ලව රට අරන් යන්න හදනවා

    මගේ කෙල්ලව රට අරන් යන්න හදනවා මචන්ලා මගේ කෙල්ලව රට අරන් යන්න හදනවා උන්ගේ තාත්තයි අම්මයි. කෙල්ල මට මාර ආදරෙයි මචන් . එයා මම නැති උනොත් මරෙයි මචන්. රට යන ගමන මට නවත්තන්න විදිහක් කියපල්ලකෝ. officially විදිහට නවත්තන්න ඕනි. කෙල්ලව අරන් පැනල යන්න වගේ ඒවානම් එපා. එහෙනම් මම දැනටමත් හිරේ. ඉක්මන්...
  3. B

    කෙල්ලෙක් සෙට් කර ගන්න බැරි උනා

    කෙල්ලෙක් සෙට් කර ගන්න බැරි උනා මගේ ජීවිතේම මට තාම කෙල්ලෙක් සෙට් කර ගන්න බැරි උනා. මට දැන් 28. අපි ලස්සන කෙල්ලන්ට කැමති වගේ කෙල්ලොත් කැමති ලස්සන කොල්ලන්ට. මම දැන් හිතාගෙන ඉන්නේ marry කරන්නේ නැතුව සල්ලි ටිකක් හොයාගෙන ලෝකේ වටේ යන්න.:confused:
  4. B

    ප්‍රශ්නයක්

    මට දැන ගන්න ඕනි අපි search කරන web sites අපි බාවිතා කරන sim එකේ company එක දන්නවද කියල. :P

    No contents