කෙල්ලෙක් සෙට් කර ගන්න බැරි උනා

ballek

Member
Jun 12, 2012
6
1
0
කෙල්ලෙක් සෙට් කර ගන්න බැරි උනා

මගේ ජීවිතේම මට තාම කෙල්ලෙක් සෙට් කර ගන්න බැරි උනා. මට දැන් 28. අපි ලස්සන කෙල්ලන්ට කැමති වගේ කෙල්ලොත් කැමති ලස්සන කොල්ලන්ට. මම දැන් හිතාගෙන ඉන්නේ marry කරන්නේ නැතුව සල්ලි ටිකක් හොයාගෙන ලෝකේ වටේ යන්න.:confused:
 
  • Like
Reactions: manojmashz

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හැමදාම ලෝකේ වටේ යන්නද කල්පනාව :lol::rofl:
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මංගල දැන්වීමක් දාපන්.එත් හරියන්නේ නැත්තනම් ලෝකේ වටේ යද්දී ලෝකේ තියන රටවල් වලින් එකකින් හරි කෙල්ලෙක් ව සෙට් වෙයි
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    Moda wada karanna epa ban loke wate palayan kellath ekkama. proposal ekak balapan