මගේ කෙල්ලව රට අරන් යන්න හදනවා

ballek

Member
Jun 12, 2012
6
1
0
මගේ කෙල්ලව රට අරන් යන්න හදනවා

මචන්ලා මගේ කෙල්ලව රට අරන් යන්න හදනවා උන්ගේ තාත්තයි අම්මයි. කෙල්ල මට මාර ආදරෙයි මචන් .
එයා මම නැති උනොත් මරෙයි මචන්.
රට යන ගමන මට නවත්තන්න විදිහක් කියපල්ලකෝ.
officially විදිහට නවත්තන්න ඕනි.

කෙල්ලව අරන් පැනල යන්න වගේ ඒවානම් එපා. එහෙනම් මම දැනටමත් හිරේ.
ඉක්මන් උදව්වක් බලාපොරත්තු එමි
:rolleyes:
 

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
හිරේ යන්නේ අහවල් එකටද උබේ කෙල්ලට වයස මදිද :confused::confused:හොරෙන් පන්න ගන්න එක තමයි විකල්පය .
 

asatech

Active member
  • Jan 6, 2007
    203
    42
    28
    Elakiri
    kellata wayasa madi naththam umbata hire yanda wenne na, panala giya kiyala... (kella kamaththen awa kiyala eki policiyata kiyanda one habai, eki ehema nokiwwoth umba gas)
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    කෙල්ල 18 ට වඩා වැඩිනම්. උඹට ඇත්තටම කැමතිනම් උඹ හොරෙන්ම බැදපන් (රෙජිස්ටර් කරපන්). ඉවර වෙලා ඔය අනං මනං නොකර වෙනදා වගේ සද්ද නොකර ඉදපල්ලා. සද්ද නැතුව ඉදලා හදිස්සියේ හරි අහවල් දවසේ රට අරන් යනවා කියලා ආරංචි වුනාම පොලිසියේ පැමිණිල්ලක් දාපන්. නීත්‍යානුකුල බිරිදව බලෙන් පැහැරගෙන යනවා කියලා. හැබැයි පුතෝ එතනදී කෙල්ලත් කිව්වොත් නෑ මම කැමැත්තෙන් යන්නේ කියලා උඹට හුලං තමයි.
     
    Last edited:
    • Like
    Reactions: MihiCherub

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    official විදියට නවත්තන්න නම් ඉස්සෙල්ල උබ කෙල්ලව හොරෙන් බැදපන් ඊට පස්සෙ කෙල්ලව රට අරන් යන්න හදනකොට පොලිසියට ගිහින් කියපන් උබගෙ විවාහක බාර්‍යාව බලෙන් රට අරන් යන්න හදනව කියල එතකොට officially වැඩේ නවතිනවා
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    උඹ හිඟන්නෙක් නේ බන්.උඹට කවුද හිර දෙන්නේ.ඉගෙන ගෙන හොඳ ජොබ් එකක් කරපන්.ඊට පස්සේ කෙල්ලෙක් හොයාගනින්. ඇටෙන් පොත්තෙන් එන්න කලින් කෙල්ලො එක්ක යාලුවෙනවා.අනිත් එක ගැලපෙන අත්තක් අල්ලගනින්.ලොකු අතු අල්ලන්න ගිහින් අමාරුවේ වැටෙන්න එපා.ඒක එයාලගේ පවුලට කරදරයක්.පවුල් වලට අනවශ්‍යය ප්‍රශ්න ඇති කරන්න එපා.
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ballek
    user_offline.gif

    Junior Member


    reputation_neg.gif

    Posts: 5
    Join Date: Jun 2012




    කෙල්ලෙක් සෙට් කර ගන්න බැරි උනා - 01-02-2013, 04:40 PM



    මගේ ජීවිතේම මට තාම කෙල්ලෙක් සෙට් කර ගන්න බැරි උනා. මට දැන් 28. අපි ලස්සන කෙල්ලන්ට කැමති වගේ කෙල්ලොත් කැමති ලස්සන කොල්ලන්ට. මම දැන් හිතාගෙන ඉන්නේ marry කරන්නේ නැතුව සල්ලි ටිකක් හොයාගෙන ලෝකේ වටේ යන්න.:confused:
    :angry::angry::angry:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    රෑට එයාපෝර්ට් එකට ගිහින් ප්ලේන් එකේ රෝදවල හුලන් ඇරපන්.. ප්ලේන් එකේ තටු කපපන්..:P
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    එයා මම නැති උනොත් මරෙයි මචන්.
    රට යන ගමන මට නවත්තන්න විදිහක් කියපල්ලකෝ.
    :D

    adare tarama balanna eyata yanna dila ehe inna dila tika kalekin balapan mchn
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,516
    396
    83
    43
    Wattala, Sri Lanka
    Mama dennam niyama game plan ekak...

    Kellata erehiwa policiye peminillak daapan mokak hari boru hethuwak daala..

    Eki ratin paninna yanne kiyapan.....

    Ita passe Guwan Totupola policiyen allala investigation eka karanakota kiyapan kella rata yana eka nawattanna ehema kale kiyala.

    Ita passe kella rata yana eka nawathiyi....

    Kellawath nethi weyi.....

    Umbawa remand karayi boru peminili demma kiyala.....
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    කෙල්ලගේ ගේට්ටුව ඉස්සරහට ගිහින් අම්මටයි තාත්තටයි පේන්න ගන්නම් ස්ටයිල් ඩාන්ස් එක දාපං

    :rofl: