මචන්ල අපේ ගෙවල් පැත්තෙ පොඩි place එකක් set වුනා business එකක් පටන් ගන්න. මම බැලුවෙ hardware එකක් පටන්ගන්න. Hardware Business එක කරන කවුරු හරි මට විස්තර ටිකක් කියනවද? මෙතන place එක පොඩි නිසා වැලි,ගඩොල් business කරන්න බෑ කම්බි,ඉලෙක්ට්‍රික් බඩු,pvc බට වගේ වෙන වෙන items තමයි sell කරන්න වෙන්නෙ.
මේ...