Hallo මාචන්ලා මේ මගෙ පලවෙනි thread එක.මෙ thread එක JAPAN BIKE වලට කමති අයට.මන් කත කරන්න යන්නෙ මචන් Super bike ටිකක් ගෑන..මන් නම් කියන්නෙ ගන්නවනම් ගන්න ඔනෙ japan bike. ගනන් නම් වෑඩි එත් පඩු නෑ.හෑබෑයි ගොඩක් අයට තියෙන්නෙ තෙල් කරන්නෑති ප්රස්නෙ..කොහොමත් 250cc වලින් උඩ bike වල කරන්නෙ 16-20kmph අතර වගෙ...