Super Bikes.........

roma18

Junior member
  • Aug 5, 2012
    42
    26
    18
    Hallo මාචන්ලා මේ මගෙ පලවෙනි thread එක.මෙ thread එක JAPAN BIKE වලට කමති අයට.මන් කත කරන්න යන්නෙ මචන් Super bike ටිකක් ගෑන..මන් නම් කියන්නෙ ගන්නවනම් ගන්න ඔනෙ japan bike. ගනන් නම් වෑඩි එත් පඩු නෑ.හෑබෑයි ගොඩක් අයට තියෙන්නෙ තෙල් කරන්නෑති ප්රස්නෙ..කොහොමත් 250cc වලින් උඩ bike වල කරන්නෙ 16-20kmph අතර වගෙ තමා.හෑබෑයි සමහර 250cc බිකෙ තියෙනව 30-35kmph විතර කරන..මන් මුලින්ම මන් ආස බිකෙ එකකින් පටන් ගන්න..

    1) HONDA CB 400CC SUPERFOUR

    Honda%20CB400%20Super%20Four%20SE.jpg


    images



    මෙක මචන් Super bike එකක්.මගෙ යාලුවෙක්ට තියෙනව..මෙකෙ models ගොඩක් තියෙනව.specI,II,III වගෙ වෙනකන්. එක එක එවා එක එක ගනන්..spec III එක තමා ගනන් ම.4lak-5lak වගෙ අතර තමා යන්නෙ.

    Super four එකක් නම් ගන්න පුලුවන් rs 250000 කට විතර..පුලුවන් තරම් bike එකක් unregisted ගන්න. මොකඩ එතකොට 2nd hand market එක ගෑන බය වෙන්න ඩෙයක් නෑ.පඩු නෑතුව ඩෙන්න පුලුවන්. ඩන් මන් මෙ bike එක ගෑන පොඩි විස්තරයක් කියන්නම්.

    මෙක Sport Category එකට හඩපු bike එකක්.rating 68.2 out of 100.Displacement එක 400cc,Engine type එක 52.30HP.මෙකට 6 speed gearbox එකක් තියෙනවා.Front tyer size එක 120/60-17,Rear tyer size එක 160/60-17 වගෙ..මෙක මර balance bike එකක්.මෙ bike එකෙ බර 194kg විතර වෙනව..Front brake system එක double disc ඈවිත් තියෙන්නෙ..rear brake එක single disc එකක්.tank එකට 18L විතර petrol අල්ලනව.

    මෙ bike එකෙ පෙට්රොල් කරනව 15-17 වගෙ. නියම bike එක ගන්න වනම්.මෙක 250000කට විතර ඔයලට ගන්න පුලුවන්..

    2) YAMAHA XJR 400CC

    Yamaha-XJR-400-R-2002.jpg


    yamaha_xjr400_2.jpg


    මචන්ලා මෙ bikeඑකත් CB400 එක වගෙමය්.but මෙක ලස්සනය්.මෙකෙ මර look එකක් තියෙනවා.මෙ bike එක ටිකක් ලන්කවෙ හොය ගන්න අමාරුයි.මෙකනම් rs200000-250000 අතර ගන්න පුලුවන්..CB4 එකට වඩ මෙකෙ තෙල් කරනව.17-20kmph විතර.මෙක service කරන්න යන වියඩම CB$ එකට වඩා අඩුයි.මෙකෙ විස්තර ටිකකුත් අහ ගන්නකො එහෙනම්.

    මෙක Naked Category එකට හඩපු bike එකක්.rating 80.1 out of 100.Displacement එක 400cc,Engine type එක 53HP.මෙකට 6 speed gearbox එකක් තියෙනවා.Front tyer size එක 110/70-17,Rear tyer size එක 150/70-17 වගෙ.මෙ bike එකෙ බර 176kg විතර වෙනව..Front brake system එක double disc ඈවිත් තියෙන්නෙ..rear brake එක single disc එකක්.tank එකට 20L විතර petrol අල්ලනව. මෙක CB4 එකට වඩ හොඩයි කියල කියනවා.මර speed bike එකත් මෙකත්.මත් මෙකක් තම ඉලගට ගන්න ඉන්නෙ..තම හබෑයි ස්ල්ලි සෙට් වුන්නෑ.

    මෙ bike එකෙ පෙට්රොල් කරනව 17-20 වගෙ.

    ඩෑන් 250cc පෑත්තට එමු අපි..මන් හෑබ්යි Cඹ්ර් ගෑන කතා කරන්න යන්නෑ.මොකඩ මන් එචර CBR වලට අසනෑ..හෑබයි CBR පට්ට වන්ඩියක්.සඩ්ඩෙ අවත් මිනිසු හෑරිල බලනව.යන්න පුලුවන් විඩලා..

    3) HONDA HORNET 250CC


    honda_hornet_250.jpg


    20165_0_1_2_hornet%20250_Image%20by%20Honda.%20Published%20with%20permission..jpg


    250cc පෑත්ත කතා කරනකොට කතා නොකරම බෑරි එකක් තම HORNET කියන්නෙ..පට්ටම bike එක..හෑබි ගනන් වෑඩි..මන් නම් කියන්නෙ 4,5 ඩීලා hornet එකක් ගනවට වඩා CB4,XJR වගෙ පෑත්තට යනවනම් හොඩයි කියල.හෑබයි මෙකත් පට්ට වන්ඩියක්.එකයි කතා නොකරම බෑරි..
    මෙ bike එකත් එක එක ගනන් වලට තියෙනව.ගනන් වෙනස් වෙන්නෙ chassis type එක අනුව. Chassis type 100,110,120,130,150 වගෙ තියෙනව.100 එක 3lak එකෙන් වගෙ පටන් ගන්නව.150 එකක් 5lak වගෙ තම වෙන්නෙ.

    5lak වලට 250 එකක්??????????????????

    මෙකත් Naked Category එකට හඩපු bike එකක්.rating 70.2 out of 100.Displacement එක 250cc,Engine type එක 40HP.මෙකට 6 speed gearbox එකක් තියෙනවා.Front tyer size එක 130/70-16,Rear tyer size එක 180/55-17 වගෙ.මෙ bike එකෙ බර 151kg විතර වෙනව..Front brake system එක single disc ඈවිත් තියෙන්නෙ..rear brake එක single disc එකක්.tank එකට 16L විතර petrol අල්ලනව. හොනට් එකට අස අය ගතටනම් කමක් නෑ එත් සල්ලි අපරඩෙ..මෙ සල්ලි වලින් CB4 එකයි තව TW එකකුයි වගෙ ගන්න පුලුවන්. හෑබයි හොර්නෙට් එකෙ බේට් එකනම් මර ලස්සනයි...

    4) HONDA MAGNA 250CC

    1272375393_90444848_3-Honda-MAGNA-250---1272375393.jpg


    1272375393_90444848_1---Honda-MAGNA-250-1272375393.jpg


    1272375393_90444848_2-Honda-MAGNA-250--1272375393.jpg



    මෙ bike එක ගොඩක් ගෑලපෙන්නෙ ඈගපත තියෙන මතත අයට..මන් ආස තව bike එකක් මෙක..හෑබයි මන් කෙට්ටු වෑඩි මෙක එලවන්න.ඈග හඩා ගත්ත කලෙක වත් ගන්න බලන්න ඔනේ.
    මෙ bike එකෙ තෙල් කරන විඩිය ගෑන නම් මන් එචර ඩන්නෑ..මෙක 3lak වගෙ වෙනව..

    මෙක Custom/Cruiser Category එකට හඩපු bike එකක්.rating 72 out of 100.Displacement එක 250cc,Engine type එක 27HP.මෙකට 5 speed gearbox එකක් තියෙනවා.Front tyer size එක 120/80-17,Rear tyer size එක 150/70-15 වගෙ.මෙ bike එකෙ බර 171kg විතර වෙනව..Front brake system එක single disc ඈවිත් තියෙන්නෙ..rear brake එක expanding brake එකක්.tank එකට 11L විතර petrol අල්ලනව.


    ඩෑන් මන් කියන්න යන්නෙ හොඩට තෙල් කරන bike 2කක් ගෑන..මෙ bike 2 පෙට්රොල් 32-35kmph වගෙ කරනව..

    5) HONDA VTR 250CC


    Honda-VTR2501.jpg


    Honda%2BVTR%2B250.jpg


    5_honda_vtr250_top_view.jpg


    මෙ bike එක ටිකක් hornet එක වගෙ..ඉස්සරහින් ඩෑක්කොත් හිතන්නෙ hornet එකක් කියලා.ගන්න ගානට වටින බිකෙ එකක් මෙක.මෙක 250000-300000 අතර විතර වෙනව.තෙල් කරන බිකෙ එකකින් හොඩ bike එකක් තමා මෙක.මෙකෙ අනිවරෙන් 32-35kmph අතර කරනවා.මෙකෙ 1meeter,2meeter කියල ජති 2ක් තියෙනව.1 meeter ගන්න එපා.එක ගොඩක් පරන බිකෙ එකක්.එ කියන්නෙ 2002 වගෙ ගහපු එකක්.2003 ඉඩන් තමා 2 meeter අවෙ..ගනව නම් 2 මmeeter ගන්න.1 meeter ගන්නවනම් 250000ට අඩුවෙන් ගන්න.

    මෙක Naked Category එකට හඩපු bike එකක්.rating 69.4 out of 100.Displacement එක 250cc,Engine type එක 30HP.මෙකට 5 speed gearbox එකක් තියෙනවා.Front tyer size එක 110/70-17,Rear tyer size එක 140/70-17 වගෙ.මෙ bike එකෙ බර 161kg විතර වෙනව..Front brake system එක single disc ඈවිත් තියෙන්නෙ..rear brake එක single disc එකක්.tank එකට 12L විතර petrol අල්ලනව.

    250cc bike වලට අස අයට හොඩට තෙල් කරන බිකෙ එකක් මෙක..

    6) SUZUKI VOLTY 250CC


    Video_Suzuki_Tu_250.jpg


    මෙක තම අන්තිම bike එක..මෙකක් තම මට තියෙම්න්නෙ..මෙක Classic modle bike එකක්.classic bike වලට අස අයට මෙ bike එක ගොඩක් හොඩඉ.මෙ bike එකෙත් තෙල් 30-32kmph කරනවා..අත් ඩකිමෙන් කියන්නෙ.මරු bike එක ඈතටම කියනවනම්..

    මෙකෙ Badge මොඩ්ලෙ, Sticker මොඩ්ලෙ කියල ජති 2ක් තියෙනව.ඩෑන් EFI කියල මොඩ්ල් එකකුත් එනවා.. Sticker එකක් 195000ක් විතර වෙනව.badge එක 210000 කට විතර ගන්න පුලුවන්.


    486328photo-0039.jpg


    ඈත්තටම badge එකයි sticker එකයි අතර තියෙන්නෙ manufacture year එකෙ වෙනස විතරයි..sticker එක 2007 වගෙ badge එක 2008/2009 වගෙ..හෑබයි EFI මොඩ්ලෙ එකෙ වෙනසක් තියෙනව.එකෙ තෙල් කරනව වෑඩි කියනව.

    මෙක Naked Category එකට හඩපු bike එකක්.rating 72.9 out of 100.Displacement එක 250cc,Engine type එක 20HP.මෙකට 5 speed gearbox එකක් තියෙනවා.Front tyer size එක 90/90-18,Rear tyer size එක 120/80-17 වගෙ.මෙ bike එකෙ බර 125kg විතර වෙනව..Front brake system එක single disc ඈවිත් තියෙන්නෙ..rear brake එක expanding break එකක්.tank එකට 12L විතර petrol අල්ලනව.

    මන් හිතනව යලුවො ටික JAPAN BIKE ගෑන හොඩ අඩහසක් ගන්න ඈති කියල..මෙ BIKE ටිකයි. තව BIKE තියෙනවා.එව මගෙ ඉලග THREAD එකෙන් කියන්නම්..ඩෑන් නම් මහන්සි කොටල කොටලම..පෑය 3 තිස්සෙ කොටනව.පලවෙනි ත්‍රේඩ් එකනෙ..මට
    සලකලා එකක් ඩිල යයි කියල මන් හිතනව..
    THANKS මචන්ල.....
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     

    EVIL9

    Junior member
  • Mar 20, 2012
    67
    4
    8
    zuzuki volty eka market da ban??? nadda ekak hoyaganna?? ara brwn eka nan patta luk ne...
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    good thread bro........!

    I previously owned CB4 bt sold it few years back due to sum legal problems.
    now i have VTR250 2007 (final carburetor model).
    Yes indeed, its doing around 32kmpl very impressive fuel consumption.

    AFAIK XJRs are the worst bike in sri lanka which is cheapest 400cc can be found in SL.
    Volty is ok n it has GN250 engine which comes with single cylinder. bt if you don't do maintenance properly within time periods, your engine will make noise like hell (specially the head).

    machan i hv previously written an article about Honda JADE 250cc. if u need it feel free to post it here or modify it or doing anything to help others ppl who r interesting about it.
     

    roma18

    Junior member
  • Aug 5, 2012
    42
    26
    18
    good thread bro........!

    I previously owned CB4 bt sold it few years back due to sum legal problems.
    now i have VTR250 2007 (final carburetor model).
    Yes indeed, its doing around 32kmpl very impressive fuel consumption.

    AFAIK XJRs are the worst bike in sri lanka which is cheapest 400cc can be found in SL.
    Volty is ok n it has GN250 engine which comes with single cylinder. bt if you don't do maintenance properly within time periods, your engine will make noise like hell (specially the head).

    machan i hv previously written an article about Honda JADE 250cc. if u need it feel free to post it here or modify it or doing anything to help others ppl who r interesting about it.

    thanks bro..
    k machan mata eka ewanna man eka edit karala danna..machan VTR eka dennadda.?
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,896
    12,226
    113
    Behind u :p
    good thread bro........!

    I previously owned CB4 bt sold it few years back due to sum legal problems.

    AFAIK XJRs are the worst bike in sri lanka which is cheapest 400cc can be found in SL.

    hariyata hadana ekek set une nathtan ona japan bike ekak anayak wenawa bans!
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ela macha.rep++.VTR ekak ganna idea ekak thiyenawa,2009 model eka lankawe kiyak withara wewida ?
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    thanks bro..
    k machan mata eka ewanna man eka edit karala danna..machan VTR eka dennadda.?

    අනේ මචන් මම හෙව්වා ලියපු එක නමුත් තම හොයා ගන්න බැරි උනා. ගොඩක් කාලෙකට ඉස්සර වෙලා තමයි post කලේ.

    අනේ නැහැ මචන් බයික් එක දැන්ම විකුනන්නේ නැහැ.මමත් හරිම අමාරුවෙන් තමයි මේක හොයා ගත්තේ.

    :yes::D