1. අල මල්ලි

    Stocks වල Invest කරන අය එන්න..

    ඔයාලා දැනට invest කරලා තියෙන්නේ මොන stocks වලද? හොඳ potential එකක් තියන stocks buy කරනවා නම් කියන්න
  2. අල මල්ලි

    ෆුජි කන්ද පෙන්නේ නැති නිසා අලුත්ම අලුත් බිල්ඩිමක් බිමට..

    ෆුජි කන්ද පෙන්නේ නැති නිසා අලුත්ම අලුත් බිල්ඩිමක් බිමට සමතලා කරන්න තීරණය කරලා. අවට ඉන්න මිනිස්සු පැමිණිලි කරපු නිසාලු එහෙම කරන්නේ. :eek::eek: ජප්පෝ සිරාවටම ෆුජි කන්දට පට්ට ආදරෙයි. https://www.ohayotalks.com/t/topic/55
  3. අල මල්ලි

    නාඳුනන අයට උදව් කිරීම අතින් ජපානය ලෝකයේ පහලම ස්ථානයට

    ඔන්න ජප්පෝ පහලට ආපු තැනක්.. මේවා ඉතින් හරියටම කියන්න බෑ.. හැබැයි ඉතින් මට තියන exp එක්ක ගත්තමත් මේක ටිකක් ඇත්ත. මේකේ තව පැත්තකුත් තියනවා ඉතින්, රටේ හැමදේම වෙලාවට කලාවට වෙනකොට, මිනිස්සු උදව්වක් ඉල්ලන්න, උදව්වක් කරන්න පෙළඹෙන අවස්ථා අඩුයි කියල තමයි මට හිතෙන්නේ. නාඳුනන අයට උදව් කිරීම අතින් ජපානය...
  4. අල මල්ලි

    ජප්පොත් කොර වෙන ලංකාවේ කොල්ලොන්ගේ වැඩ.

    මේ ටිකේම ජපානේ නිවුස් වලට "ලංකාව" කියන නම ගෑවෙනවා.. මේ තවත් ඒ වගේ එකක්. මම කියන්නේ නිවුස් එක ගැන නෙවෙයි, මේ නිවුස් වීඩියෝ වල තියන කොමෙන්ට්ස් බලන්න.. https://www.ohayotalks.com/t/topic/44
  5. අල මල්ලි

    NVIDIA stock එකෙන් LEXUS එකක් ගත්තා.

    ප්‍රෙන්ස්.. මමත් ඔන්න කාලයක් බලාගෙන ඉඳල බ්‍රෑන්ඩ් නිව් 2024/25 LEXUS NX 450H+ F-Sport එකක් ගත්තා.. හැබැයි ගත්තේ පොපිට් වලින්... 2022 දී මම වෙන කොම්පැනියකට යන්න හදද්දී දැන් ඉන්න එකෙන් මට ලොකු බෝනස් එකකුයි, stocks ටිකකුයි දුන්නා. ඉතින් මම 2022 යෙන් ලක්ෂ 10ක සහ 2023 යෙන් ලක්ෂ 15ක් Nvidia + Google...
  6. අල මල්ලි

    ලංකාවෙන් පිට රටක ඉන්න අය

    ලංකාවෙන් පිට ඉන්න, Reddit පාවිච්චි කරන අය ඉන්නවා නම් මෙන්න මේකට එකතුවෙන්න. https://www.reddit.com/r/lankansabroad/
  7. අල මල්ලි

    MEXT Scholarship Japan - Applications are now open

    ජපානයට ගිහින් ඉගෙනගන්න කැමති අයට මෙන්න තවත් අවස්තාවක්. ඔයත් මේ පහලින් තියන සුදුසුකම් සපුරනවා නම් අයදුම් කරන්න පුළුවන්. 1. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය. 2. 1999 අප්‍රේල් 2 හෝ ඊට පසු උපත ලැබිය යුතුය 3. 2021 G.C.E A/L විභාගයේ ගණිත විෂය ධාරාවේ (Chemistry, Physics, Combined Math’s) අවම වශයෙන්...
  8. අල මල්ලි

    කැනඩාවෙන් ඉන්දියානුවන් 700ක් එලියට

    කැනඩාවේ ඉන්න ඉන්දියානුවන් 700ක් ඩිපෝර්ට් කරන්න හදනවා නේද. හොර documents දාල ඇවිත් කියල. මේ සෙට් එකේ දැන් ජොබ් කරන අයත් ඉන්නවලු. PR දාන්න ගිහින් තමයි අහු වෙලා තියෙන්නේ.
  9. අල මල්ලි

    Layoffs, more layoffs. Google and Microsoft

    ඔන්න තවත් සෙට් එකක් අයින් කරන්නලු යන්නෙ.. Microsoft 10,000, Google 12,000 Amazon එකෙත් තව සෙට් එකකට බඩු බනිස් වෙන්න යන්නේ.. මේ යන විදියට ඇමරිකාවෙ ඉන්න ලංකාවෙ, ඉන්දියාවෙ එහෙම හෙන සෙට් එකකට කෙලවෙනවා.. කෙලවෙනවා කියන්නේ ජොබ් එක විතරක්ම නෙවෙයි, ජොබ් එකක් හොයාගත්තා කියමුකෝ, Mortgage එහෙම ගෙවන්න ගියාම.
  10. අල මල්ලි

    ළමයින්ට නම් තැබීම :D

    අලුතෙන් අම්මල තාත්තලා වෙන්න ඉන්න අයට කියන්නේ, තමන්ගේ ළමයට නම තියනකොට හත්මුතු පරම්පරාවේම නම් ටික එකතු කරලා දාන්න එපා.. සමහර අයගේ වාසගම කොටස විතරක් වචන 5ක් 6ක්. එක්කෝ නමට කොටස් 3ක් විතර තියනවා, ඒකට වාසගම එකතු උනාම නම දිගයි කිලෝමීටරයක් විතර... (උදා: රත්නායක මුදියන්සේලාගේ පහල කුඹුරේ ගෙදර දිනේෂ්...
  11. අල මල්ලි

    I cracked the Google Interview

    Google එකෙනුත් ඔෆර් එකක් ආවා මිතුරනි... දැන් පුක් වෙලා ඉන්නේ තෝරගන්න බැරුව.
  12. අල මල්ලි

    Job in Japan.... පුළුවන් එවුන් දාපියව්....

    ඔන්න කොල්ලනේ දාපල්ලා. Visa හදල දෙනවා, වෙන රටවල් වලින් ගන්නවා කියල තියෙන්නේ... LinkedIn එකේ මූව contact කරගන්න. ඊමේල් දානවට වඩා ලේසියි. Robert Walters කියන්නේ reputed recruiting company එකක්. ගොඩක් foreigners ලට ජොබ් සෙට් කරනවා මේකෙන්.
  13. අල මල්ලි

    ජපානයේ රැකියාවකට යන්න පුලුවන්ද?

    ජපානයේ රැකියා.. ලංකාවේ දැන් තියන තත්වයත් එක්ක ගොඩ දෙනෙක් බලන්නේ කොහොම හරි රටින් පිට වෙලා යන්න. මේ අතර දැනට රැකියාවක නිරත වෙන ඉහල සුදුසුකම් තියන වෘත්තිකයනුත් ඉන්නවා. ඉතින් මෙහෙම සුදුසුකම් තියන ගොඩක් අය ජපානයට රැකියාවක් කරන්න එන්න බලාපොරොත්තුවෙන් විවිධ ගෘප්, පේජ් වල ප්‍රශ්න කරනවා. ඒවාට වැටෙන...
  14. අල මල්ලි

    ජපන් රැකියා

    මේ දවස් ටිකේම ජපන් රැකියා ගැන අහලා ත්‍රෙඩ් කිහිපයක් වැටුනා. ජපානේ දැනට ජිවත් වන ගොඩ දෙනෙක් කිරියෙත් ඉන්නවා, විවිධ රැකියා වල නිරත වෙලා ඉන්න. ඒ වගේම සිසුන් විදියට ජපානෙට ඇවිත් ඉගෙනගන්න අයත් ඉන්නවා. අපි ඔක්කොම එකතු වෙලා zoom වගේ එකකින් සෙට් උනොත් මොකද? මේකේ ජපානේ ගැන ත්‍රෙඩ් දාල අහන අයට...
  15. අල මල්ලි

    Entrepreneur සෙට් එක

    ලංකාවේ හිටියා නේද ලොකු entrepreneur ල සෙට් එකක්. ඉගෙනගන්න ඕන නෑ, 10 වසරේදී කෝටිපතියෝ උනේ කියාගෙන. (දැනුමක් ඇතුව Freelance කරන උදවිය නෙවෙයි).... දැන් කොහොමද දන්නේ නෑ තත්වේ.... මම දැක්ක කොල්ලෝ කෙල්ලෝ බර ගානක් FB එකේ එහෙම ගෘප් වල හෝ ගලා රට යන්න ක්‍රම හොයනවා, හැබැයි උසස්පෙළ වත් හරියට කරලා නෑ...
  16. අල මල්ලි

    Japan Shinkansen Service Center

    Service interruption එකක් නැති එක අහන්නත් දෙයක්ද...
  17. අල මල්ලි

    ස්ටොක් වලට ඉන්වෙස්ට් කරන්න.

    මචන්, උඹල කවුද ඉන්නේ MSFT, AMZN, GOOGL වගේ ටෙක් කොම්පැනි වල ස්ටොක් ගත්ත හෝ ඒ ගැන අවබෝධයක් තියෙන. මම 2016 ඉඳල එක දිගට MSFT ස්ටොක් අරගත්තා, 10% ඩිස්කවුන්ට් එකක් හම්බුවෙන නිසා. ඒ කාලේ $70 ගණන්වල තිබුන $150ට විතර නැගල ගිය අවුරුද්දේ ඉඳන් එක පාර $295 ට විතර නැගල නේ තියෙන්නේ. මට වෙලාවකට හිතෙනවා ගත්ත...
  18. අල මල්ලි

    කොවිඩ් එන්න කලින්

    ගෙදරට වෙලා ඉන්න මතක් වෙන්නෙම මේ කෙහෙල්මල් කොවිඩ් එකක් ඇවිත් අපේ කාලේ සම්පුර්ණයෙන්ම කනවා නේද කියල. දැන් නොදැනීම අවුරුදු දෙකක්... එහෙම ඉන්න ගමන් පරණ ෆොටෝ බල බල ඉද්දි හිතිලා මෙන්න මේ ගෘප් එක හැදුවා ඒ ටික ෂෙයාර් කරගන්න... ඔයාලත් කැමති නම් එකතුවෙලා කොවිඩ් වසංගතේ එන්න කලින් වැඩට යද්දී, වැඩ ඇරිලා...
  19. අල මල්ලි

    Microsoft - Support Engineer

    මෙන්න හොඳ ජොබ් එකක් තියනවා. සුදුසුකම් තියන කෙනෙක් ඉන්නවා නම් කියන්න. මම Refer කරන්නම්. Interview process එකට උදව්වක් වේවි. https://careers.microsoft.com/i/us/en/job/1039728/Support-Engineer ලංකාවේ තව ජොබ්ස් 5ක් දැනට ලිස්ට් වෙලා තියනවා. ගිහින් බලන්න. විස්තරයක් ඕන නම් කියන්න.
  20. අල මල්ලි

    ජපානයේ ස්ථිර පදිංචිය

    ජපානයේ ස්ථිර පදිංචිය ජපානයේ දැනට ජීවත් වන හෝ ජපානයට පැමිනීමට අපේක්ශාවෙන් සීටින ඔබ දීර්ඝ කාලයක් ජපානයේ රැඳී සිටීමට බලාපොරොත්තු වන්නේ නම්, සුදුසුකම් ලද විගස ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීම ඉතාමත් යෝග්‍ය වේ. ස්ථිර පදිංචිය යනු නිශ්චිත කාල සීමාවක් නොමැතිව ජපානයේ රැඳී සිටීමට අවසරය ලැබීමයි. මෙහිදී...

    No contents