Layoffs, more layoffs. Google and Microsoft

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ඔන්න තවත් සෙට් එකක් අයින් කරන්නලු යන්නෙ..
    Microsoft 10,000, Google 12,000

    Amazon එකෙත් තව සෙට් එකකට බඩු බනිස් වෙන්න යන්නේ..

    මේ යන විදියට ඇමරිකාවෙ ඉන්න ලංකාවෙ, ඉන්දියාවෙ එහෙම හෙන සෙට් එකකට කෙලවෙනවා.. කෙලවෙනවා කියන්නේ ජොබ් එක විතරක්ම නෙවෙයි, ජොබ් එකක් හොයාගත්තා කියමුකෝ, Mortgage එහෙම ගෙවන්න ගියාම.

    1674222765879.png
     
    Last edited:
    • Wow
    Reactions: Bart_Allen

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    Pichai Indian unwa thiya gani
    Yes im 100% sure of that. racist fuck
    indian un thami ban tech field eka vedi pura inne. unva thami ain karanna venna. nethuwa California vala porn produce karanna unva ain karannada

    Aniwa Indian karayo giya thana ohommayi
    Ehen ICC eka UK gov
    Muslim neme dan indian ungen loke beraganna wela thiyenne
    eka ithin unge talent eka. google,microsoft,onlyfans vala ceo position nikana denna na na.
    ------ Post added on Jan 20, 2023 at 7:49 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,481
    113
    ෆ්‍රීලාන්ස් ප්ලැට්ෆොම් වල ඉන්න අයට ඉස්සරහ මාස ටිකෙ හොදට මහන්සි වෙන්න වෙයි තමන්ගෙ පොසිශන් දිගටම තියාගන්න ඕනි නන්.
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    මෙච්චර අයින් කරන්නේ හේතුව? මුන් පාඩු ලබන company නෙවේ නේ.
    investor pressure. podi investor set ekak nemai na inne. loku growth ekak na 2014 google glass product eka idan google announce karapu godak project failed. tiktok hinda youtube ekatath kela vela thiyenna. anna den ads danna denavalu :lol:
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,446
    113
    මෙච්චර අයින් කරන්නේ හේතුව? මුන් පාඩු ලබන company නෙවේ නේ.

    Padu labanna ona na. Profit unath profits adu wegena yanawa wage penawa nan tak gala lay-off karanawa.

    Ekata lankawe awurudu ganan padu unath lay-off sanskruthiyak naha ne.
     
    • Like
    Reactions: Bart_Allen

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මෙච්චර අයින් කරන්නේ හේතුව? මුන් පාඩු ලබන company නෙවේ නේ.
    cost adu karanna profit wadi karanna

    Google wadiya job deela

    Google employee numbers

    As of 9/30/22, 186,779 employees

    As of 12/31/21, 156,500 employees


    As of 12/31/20, 135,301 employees

    As of 12/31/19, 118,899 employees
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    kohe giyat lankawe wage security ekak naa. hondama wadee lankawe indala remote work karana eka tamai. joba kela wunat savings walin mehe gaamak gahatha haki
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මෙච්චර අයින් කරන්නේ හේතුව? මුන් පාඩු ලබන company නෙවේ නේ.
    කොවිඩ් කාලෙදි ඩිමාන්ඩ් එක නිසා ඉවක් බවක් නැතුව ජොබ් වලට ගැනීම එක හේතුවක්.

    Owagen ain karan un ganna wena company balagena ati hbi
    එහෙමත් නෑ බන්. FAANG කොම්පැනි වල පඩි ගත්ත උන්ව ඒ ගනන් ඔෆර් කරලා ගන්නවා අඩුයි.. අඩු පඩියට යන්න කැමති නම් ඉතින් ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ
    ------ Post added on Jan 20, 2023 at 8:43 PM
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,812
    113
    කොවිඩ් කාලෙදි ඩිමාන්ඩ් එක නිසා ඉවක් බවක් නැතුව ජොබ් වලට ගැනීම එක හේතුවක්.


    එහෙමත් නෑ බන්. FAANG කොම්පැනි වල පඩි ගත්ත උන්ව ඒ ගනන් ඔෆර් කරලා ගන්නවා අඩුයි.. අඩු පඩියට යන්න කැමති නම් ඉතින් ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ
    ------ Post added on Jan 20, 2023 at 8:43 PM
    oken apee rata yana gobilonta kela weida