කොල්ලනේ මට උබලගෙන් ලොකු උදව්වක් ඕනේ!!
මෙන්න මේ DSLR 1ක මම bid කරලා win කලා. මේක ship කරන්නේ මගේ යාලුවෙක් ඉන්න හොටෙල් 1ක කට මචන්.. මට දැන ගන්න ඕනේ මෙන්න මේ item 1ක sell කරපු seller ව විශ්වාස කරන්න පුළුවන් ද කියල... උදව් කරන්න පුළුවන් නම් ලොකු උදව්වක් machan ල... පොඩි ගානක් නම් හිත හදාගෙන ඉන්න...