HELP macho!!! urgent!

tharo

Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    මචන් කව්රු හරි දන්නවද ඇසේ සුද ඇති වෙනවට කියන තවත් නමක්? ඒ කියන්නේ ඇසේ සුදට කියන තවත් නමක්? ලොකු උදව්වක් මචන්. මට banner 1ක් කරන්න තියනවා. එකට ඔය ඇසේ සුද කියන වචනය වැඩිය ගැලපෙන්නේ නෑ කියල හිතුන.සහයෝගයක් දෙන්න මට බම්ප් 1 කකින් හරි. :yes: :yes:
     
    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    ඇසේ සුද thamai machan minissuna therena hodama wachanaya... uba dannth nathnath wena minissunata ooka therei da..? uba banner eka hadanne ubata therennada..? nathnam doctors latada...?
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    ඇසේ සුද thamai machan minissuna therena hodama wachanaya... uba dannth nathnath wena minissunata ooka therei da..? uba banner eka hadanne ubata therennada..? nathnam doctors latada...?

    හ්ම්ම්.. එකත් ඇත්ත තමයි හැබැයි.. කමක් නෑ එහෙනම් එකම දානවා.. වෙන කරන්න දෙයකුත් නෑ නේ..