<<මෙන්න අපේ සිංහලකම!!>>

tharo

Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    <<මෙන්න අපේ සිංහලකම!!>>

    ලංකාවේ ඉන්න එවුන්ගේ ඇත්ත කියවෙන නියම වීඩියෝවක් බලපල්ලා!:angry::angry::angry:

    හිතට එකගව අහල බලපල්ලා උබලගෙන්ම මේ දේවල් හරිද කියල..:rolleyes::rolleyes:

    තවත් බොරුවට මරා නොගෙන මේ රට ගැන හිතල වැඩ කරපල්ලා!
     
    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අවුරුදු දෙක තුනකට කලින් අනුරාධපුරයේ ගියා,කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ වැඩසටහනකට,වැඩසටහනට කලින් ටිකක් එහෙ මෙහෙ ඇවිද්දා,එ කිට්‍ටුවම තිබුනා කැණිම් කරණ භුමියක් එතන හිටපු මනුස්සයත් එක්ක ටිකක් ඇවිද්දා,එ මනුස්සයා පොකුණක් පෙන්නුවා පොඩි යටට යන්න තියන එකක්,එක කාල එකේ ඇතුලේ මල පහ කරලා බිපු බොතල් ක‍ටුත් එතනම අත ඇරලා ගිහින්...ඔන්න ලංකාවේ තත්වේ
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    අවුරුදු දෙක තුනකට කලින් අනුරාධපුරයේ ගියා,කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ වැඩසටහනකට,වැඩසටහනට කලින් ටිකක් එහෙ මෙහෙ ඇවිද්දා,එ කිට්‍ටුවම තිබුනා කැණිම් කරණ භුමියක් එතන හිටපු මනුස්සයත් එක්ක ටිකක් ඇවිද්දා,එ මනුස්සයා පොකුණක් පෙන්නුවා පොඩි යටට යන්න තියන එකක්,එක කාල එකේ ඇතුලේ මල පහ කරලා බිපු බොතල් ක‍ටුත් එතනම අත ඇරලා ගිහින්...ඔන්න ලංකාවේ තත්වේ

    මචන් රටක් දියුණුවෙනවා කියන්නේ පාරවල් හැදිලා ලස්සන කරන එකෙන් විතරක් නෙමෙයි, ජීවත් වන මිනිසුන්න්ගේ සමාජ ගතිගුණ අනුව! අපේ ඉන්න එවුන්ගේ ආකල්ප දියුණු වෙන්න ඕනේ ඉස්සෙල්ල!
    :yes::yes:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේක මචන් අපේ උන්ට නියමෙට ගැලපෙන video එකක්.rep++++
    17434297.jpg
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපේ ඉලඟ පරපුරට මේ උරුමයන් අපි ඉතුරු කරන්න ඕනේ. පොලිතින් විදුරු කටු කැම මෙහෙම නොදා අපේ ලමයිටත් මේ උරුමයන් ඉතුරු කරලා අපි ගන්න සතුටක් ගමු
    Rep+6 for info
     
    • Like
    Reactions: tharo

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    සිරාවට අපේ උන් කරන්නේ මේවා තමයි Trip ගිහිල්ලා :angry::angry::angry::angry::(:(:(:(

    REP දෙන්න බැරිලු :sorry::sorry::sorry:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    කලින් දැකල තියෙනවා බන්,මෙහෙම උන් හින්ද තමා අද අපිට මෙහෙම වෙලා තියෙන්නේ :no::no:
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    අපේ ඉලඟ පරපුරට මේ උරුමයන් අපි ඉතුරු කරන්න ඕනේ. පොලිතින් විදුරු කටු කැම මෙහෙම නොදා අපේ ලමයිටත් මේ උරුමයන් ඉතුරු කරලා අපි ගන්න සතුටක් ගමු
    Rep+6 for info

    අනිවාර්යෙන් මචන්! එක තමයි වෙන්න ඔනී.. අපේ කම නැති වෙන්න වැඩි කාලයක් නෑ..
    :)
     
    • Like
    Reactions: dxx