නංගි අපේ අග්ගලා........ 16+
අපිට අද උදේ වහිනවා.... මට හෙම්බිරිස්සාවත් එක්ක.. ඒ අස්සේ චුටි කතාවක් මතක් උනා.....
දන්නවා නේ ගම්මිරිස්...පුංචි කාලේ ඔය ගම්මිරිස් අපේ අම්මල කටේ දාල හපලා කොල්ලන්ට පිඹනවා. දැන් නං කොහොමද දන්නේ නෑ අම්මලා ගණන්ද, ගම්මිරිස් ගණන්ද, කොල්ලෝ ගණන්ද දන්නේ නෑ. මේ ගම්මිරිස්...