ඇම්ඩන්ගෙ updating....
මේක නම් රීපෝස්ට්, සියලුම අයිතිය සහ ස්තුතිය මුල් කතෘ සතුයි..
******
ඇම්ඩන්ගෙ මොන්ටිසෝරි මිස් මූට හරිම ආදරෙයිලු.
හැමදාම මිස්ගෙ ගෙදර එන්න කියල ඇම්ඩට මාර වදේලු.
බැරිම තැන ඇම්ඩගෙ අම්ම කිව්වලු "කමක් නෑ පුතේ එක දවසකට පලයංකො" කියලා.
ඇම්ඩත් අකමැත්තෙන් ගියාලු.
මිසුත් කොල්ලට...