විඩීයෝ සම්බන්ධව උදව්වක් ඕනේ...
යාලුවනේ මට පොඩි උදව්වක් ඕනේ...
මන් ළග පුතාගේ වීඩියෝ වගයක් තියෙනවා. (අත් පොත් තියපු දවසේ) අකුරු කියවපු දවසේ ගත්ත ඒවා. full hd.. computer එකේ ලස්සනට පෙනෙනවා.. එත් dvd එකකට write කලාම quality එක අඩු වෙනවානෙ. ටිකක් picture quality අඩුයි. මේකට විසදුමක් කියන්න පුළුවන් ද.. මම converter x to dvd සොෆ්ට්වේයර් එක තම පාවිච්චි කළේ. වෙන එකක් හෝ ක්‍රමයක් කියන්න පුළුවන් ද ..
ස්තුතිය්...